Sniper Ghost Warrior 2 - අවතාර රණශූරයා
Hi, ඔයාල හොදින් ඉන්නවනේ මේ දවස් වලනම් ටිකක් Free එකේ මම ඉන්නෙ ඒක නිසා මම පුළුවන් හැම වෙලාවෙම ඔයාලට පොස්ට් එකක අරගෙන එනනම් ඹයාලට මම 9 වෙනිද ස්නයිපර් Ghost Warrior ගේම් එක දුන්නනේ මම හිතනවා එක ප්ලේ කරන්න ඇති කියල. එක ප්ලේ කරපු අය දන්නවනේ ගේම් එක මොනතරම් තාත්වික ද කියල. මම අද අරගෙන ආවේ Sniper Ghost Warrior 2 ගේම් එක. අත්තම කිව්වොත් මම මේකට වඩා පළමු ගේම් එකට කැමතියි ඒ මොකද දන්නවද මේ ගේම් එක තාත්වික වැඩියි. ඒක නම් ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි අවුල කට තියෙන්නෙ ගේම් එක බලන් ඉන්න එක ගහනවට වඩා හොදයි කියල හිතනවා Graphics ගැනත් කියල වැඩක් නැහැ.
Read more


















![හයි යළුවනේ, මට ඊයේ පෝස්ට් එකක් දෙන්න බැරි වුනානේ ඉතින් දැන් තමයි මට පෝස්ට් එකක් ලියන්න වේලාව ලැබුනේ මම අද අරගෙන ආවේ හිට් මැන් 4 වන ගේම් එක. ගේම්ස් ගහන කස්ටිය හිට්මැන් ගේම්ස් වලින් එකක් හරි ගහලා ඇතිනේ. ඔයාල දන්නනේ හිට් මෑන් කියන්නෙ මුදල් වලට මිනිසුන් මරණ අයනෙ.මේ ගේම් එකේ තියෙන්නෙත් මිනි මරන්න තමයි, ඇත්තම කව්වොත් මමත් මේ ගේම් එක තාම ඉවර කරේ නැහැ, ගොඩ දෙනෙක්ට හිට් මැන් ගේම් එක ගහද්දි එන ගැටළුව තමයි හිමින් අවිදින එක. Shift එක Press කරගෙන W අකුර ප්රෙෂ් කරමා වේගෙයන් යන්න පුළුවන් හොදේ. එහෙනම් පහළින් ගේම් එකයි ක්‍රැක් එකයි ඩවුන්‍ලොඩ් කරගන්න. මේ ගේම් එකේ 270MB තියෙන්නේ . ඔයාල ක්‍රැක් කොපි කරන්න දන්නවනේ දන්නේ නැති එය ඉන්නවනම් Comment එකක් පහළින් දාන්නකෝ......... [ Download Game ] [ Download Crack ] System Requirements: CPU: Pentium 4 or Athlon XP 1.5GHz Processor RAM: 512 MB or More VGA: nVivia GeForce FX or ATi Radeon 9500 class Video Card DX: DirectX 9.0 OS: Windows 2000/XP HDD: 5 GB or More Free Space එහෙනම් මම යනවා තවත් ලිපියකින් ඉක්මනට හමුවෙමු........ Bye!!!!](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEMlVtr3Bomq7WHvXiyT2qKgjurtlPUOer66oF9mz9XNKZeBF57WNWQ03D2wlhpmygxlP6-aPZV_0itKAtVgswr3gdGIb85-CQv16cpZNKH4p9QcNE1lvMZSw-1z24-eblU0QUuW8RaVV1/s1600/HIT+MAN+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%93%E0%B6%B4.jpg)

