Showing posts with label Vehical Game. Show all posts
FarCry 2 Full PC Game ( අතිශයෙන්ම කලින් ප්ලේ නොකරපු අයට පමණයි...!)
අපේ කොල්ලන්ට කොහොමද ඉතින්, මට 5කින් විතර ගේම් එකක් දෙන්න බැරි වුනානේ ඒකට මට සමාවෙන්න හොදේ.... ඉතින් කොහොම හරි අද රෑ වෙලා හරි ඔයාලට ගේම් එකක් අරගෙන ආවා. අද මම අරගෙන ආවේ Farcry 2 ගේම් එක, අහ් තලින්ම කියන්න ඕනෙ මේක ගෙනාවේ මේක ගහපු නැති අයට විතරයි හොදේ. අනිත් අයට මම තව Game එකක් පස්සෙදි දෙන්නම්. මම දන්නවා ගොඩක් දෙනෙක් දැන් ප්ලේ කරන්නෙ Farcry 4 කියලා. ඒත් ඉතින් Farcry 4 ප්ලේ කරන්න පුළුවන් කම්පියුටර් හැම කෙනාටම නැහැනේ.
Vicrory Race 2013 (Track & Car Unlocker) අලුත් කාර් සහ අලුත් ට්‍රැක්
ඔයාලට කෙහොමද යාළුවනේ... මම හිතනවා ඔයාල හොදින් අති කියල, එහෙනම් මම අද අරගෙන ආව දේ ගැන කථා කරමු. ඔයාල තාම මම ඔයාලට කලින් දුන්න වික්ටෝරියා රේස් සිංහල ගේම් එක ඉවර කලේ නැහැනේද? සමහර අයනම් මීෂන් ගහල අලුත් කර් අලුත් ට්‍රැක් එහෙම Unlock කරගෙන ඇති. මම අද ඔයාලට අරගෙන ආවේ ඒ වික්ටෝරියා රේස් සිංහල ගේම් එකේ ක්‍රැක් එකක් මේක දැම්මම ඒ ගේම් එකට අලුත් කාර් සහ ට්‍රැක් එහෙම එනවා,
GTA San Andreas Full PC Game සන් ඇන්ඩ්‍රියාස්
ඔන්න කොල්ලනේ මම අද අරගෙන ආවේ Grand Theft Auto San Andreas ගේම් එක. ඔයාල බලනවා ඇති මම මොකද කලින් දුන්නු ගේම් එකක් අපහු දෙන්න මොකද කියලා, මම කලින් දුන්නු ලිපියෙ අඩු පාඩු වගයක් තිබුනා එකයි මම අපසු අලුතින්ම්ම ලිපිය ලියන්නේ. ඒ ලිපිය මම නිවරදි කලා නම් ඔයාල ඒක ගැන දන්නෙ නැහැනේ. ඉතින් යාළුවනේ මේ ගේම් එක GTA ගේම්ස් වලින් හොද තත්වයේ ඇති ගේම් එකක්.
GTA Vice City (130 MB Highly Compressed ) ඡී.ටි.ඒ වයි සිටි
ඔන්න ඉතින් මම මගේ වැඩ අස්‍සේ ඔයාලට තවත් ගේම් එකක් අරගෙන ආවා, කව්ද ඉතින් මේ ගේම් එක ගහල නැත්‍තේ මේ ගේම් එක නිකුත් වෙලා තියෙන්‍නො 2002 වර්ෂයේ ගොඩක් පරණයි නේ. ඇත්තම කිව්‍වොත් මම මේ ගේම් එක දෙන්න නෙමෙයි හිටියේ. Chamika Dilhara අයියගේ ඉල්ලීම නිසා තමයි මම අද මේක ඹයාලට දෙන්‍නෙ.
Read more
Bus Driver Compressed Pc Game (156 MB) ටොප් ට්‍රවල්ස්
Need For Speed Underground 2- (232MB Highly Compressed) රෝද හතරේ ඡිවිතේ
මම අද කලින් දුන්නේ ගේම් එකක් නෙමෙයිනේ WinRar සොප්ට් එකනේ. එකනිසා මම දැන් ඔයාලට නීඩ් ෆෝ ස්පීඩි අන්ඩර්ග්‍රවුන්ඩ් 2 ගේම් එක අරගෙන ආවා. මම අදට දින 3න කට කිලින් ඒ කියන්නේ 2015.01.15 වෙනිද Need For Speed Underground 1 ගේම් එකත් දුන්නනේ මම හිතනව ඔයාල එකත් ගහන්න ඇති කියලා.
GTA 3 Full PC Game (130MB HIgly Compressed) සල්ලි වෙනුවෙන් ඡිවිතය වුනත්
ඔන්න මම අදත් ඔයාලට පෝස්ට් එකක් අරගෙන ආවා. මම අද ඔයාලට දෙන්න හදන්නේ GTA ගේම් එකක්. ගේම් එකේ නම තමයි GTA 3 (GTA LIBERTY CITY). මේ ගේම් එකෙත් San Andreas ගේම් එකේ වගේම කෝච්චිවල යන්න පුළුවන්. මේ ගේම් එක පටන් ගන්න කොටම වෙන්නේ අපේ යාළුවෙකුයි අපියි හිරෙන් පනින සීන් එකක්. ඊට පස්සේ දිගටම Misson පාස් කරගෙන යනකොට මාර වැඩ වෙන්නේ ලොඩෙරි කාරයො මාළු කාරයො Cartel කාරයෝ කියලා මැරයෙත් එක්ක හැප්පෙන්ත් සිද්දවෙනවා. ඇත්තටම GTA VICE CITY එකේ මිශන් වගේ නෙමෙයි අමාරුයි වගේම පට්ටයි. Vice City එකට වඩා නගරෙත් ලොකුයි. හතුරන් ගෙන් බේරෙන්න ඕන නිසා අපිට ඉන්න නගරෙන් වෙන නගරයකටත් යන්න වෙනවා. මිශන් වල මෙනවද වෙන්නේ කියලා ඩවුන්ලොඩ් කරලා මිශන් ගහලම බලන්නකෝ.
මේකත් Install කරන්නේ අනිත් ගේම්ස් Install කරන විදියටමයි හොදේ........
System Requirements :
700 MHz Pentium III or AMD Athlon processor
256 MB of RAM
8X speed CD/DVD drive
700 MB of free disk space
32 MB DirectX 8.1 hardware video card
DirectX 8.1 compatible sound card with surround sound
Keyboard
Mouse
700 MHz Pentium III or AMD Athlon processor
256 MB of RAM
8X speed CD/DVD drive
700 MB of free disk space
32 MB DirectX 8.1 hardware video card
DirectX 8.1 compatible sound card with surround sound
Keyboard
Mouse
*************************************
ඔයාලගෙ අදහස් පහතින් දාන්න අමතක කරන්න එපා……. FB එකටත් Like එකක් දාන්න....
*************************************
Moto GP 1 Full PC Game
MOTO GP (2000) 56Mb Highly Compressed PC Game

:- RAM: 256 MB
Video Memory: 64 MB
DX: DirectX 9.0c
OS: Windows® Vista / XP / 7
HDD: 100 MB
Thibunama Athi Me Game Eke Size Eka 56.4MB Eka Nisa Download Kannath Lesiy Pahalin Download Karaganna.
Download
Ehenam Game Eka Hodada Balala Comment Ekak Danna ...............................
Subscribe to:
Posts (Atom)
Most Popular Posts
-
ඡි.ටි.ඒ 3 සිංහල ( GTA 3 Sinhala ) Pc Game

-
GTA Vice City (130 MB Highly Compressed ) ඡී.ටි.ඒ වයි සිටි

-
Operation Thoppigala තොප්පිගල මෙහෙයුම සිංහල ගේම් -38MB

-
GTA San Andreas Full PC Game සන් ඇන්ඩ්‍රියාස්

-
වික්ටෝරියා රේස් 2013 ( සිංහල Car Raicing ගේම් )

-
Hacker කෙනෙක් වෙන්න කැමතිද? - 01

-
Mafia 1 The City of Lost Heaven -HC 1.15 GB මාරයාගෙත් මාරයා

-
Networking For Hackers (UDP/TCP)

-
How to Create a Subtittle for Movies - චිත්‍රපටයකට සිංහල උපසිරැසි කරන්නේ මෙහෙමයි - සරලවම

-
Halo Combat Evolved - HC Game 375MB රොබෝ සොල්දාදුවා















