Bus Driver Compressed Pc Game (156 MB) ටොප් ට්‍රවල්ස්

ඔන්න ඉතින් මම කලින් කව්ව වගේ මම අද කාර් පැදල එපා වුනු අයට බස් ගේම් එකක් අරගෙන ආවා. මේ ගේම් එකේ නම තමයි බස් ඩයිවර් (BUS DRIVER) මේ ගේම් එකේ තියෙන්නේ බස් එකෙන් මගීන් ප්‍රවාහනය කරන්න.
ගේම් එක ප්ලේ කරන්න හදනකොට අපිට කැමති බස් එකක් තෝර ගන්න පුළුවන්.  156 MB තියෙන්නේ ඒක නිසා ඉක්මනට බාගන්නත් පුළුවන් නේ. එහෙනම් ගේම් එක හොදයි කියලා හිතෙනවනම්  පහලින් බාගන්න.....


 ඩවුන්ලොඩ් කරනකෙට මේ ‍ගේ පේඡ් එකක් එනව එකේ තියෙන Slow Download කියන එක ක්ලික් කරල ‍ඩවුන්ලෝඩ් කරගන්න.Slow Download කියලා තිබුනට ඇත්තටම ඩවුන්ලොඩ් වෙන ස්පීඩ් එක අඩු නැහැ හොදේ....

 Os: Windows/ME/2000/XP/7
CPU: P4 @ 2.0 Ghz

RAM: 256 MB
Hard Drive : 160 MB Free
Video Memory : 64 MB
Sound Card :Directx Compatible
DirectX : 9
එහෙනම්  Comment  දාල ෆෙස් බුක් එකට ලයික් 1ක් දාන්න අමතක කරන්න එපා හොදේ..........


0 ප්‍රතිචාර (Comment):