Need For Speed Carbon: (1.2GB Highly Compressed PC Game ) {ටොප් ගේම් සිංහලෙන්}

මම කලින් කිව්ව වගේම මම අදත් NFS ගේම් එක්ක අරගෙන ආවා. මේ ගේම් එකේ නම තමයි නීඩ් ෆෝ ස්පීඩ් කාබන්මේ ගේම් එකේ Graphics එහෙම හොදට තියෙනවා. මේ ගේම් එක නිකුත් වෙලා තියෙන්නේ 2006 වර්ෂයේ දී.
මේ ගේම් එකෙත් අනිත් Need For Speed ගේම් වල වගේම පට්ට කාර් තියෙනවා. කියන්න දෙයක් නැහැනේ කාර් ගේම් වලට ආසා කරන අයටනම් මේ ගේම් එක හොදටම ගැලපෙනවා. එහෙනම් ඔයාගේ PC එකේ මේ සුදුසු කම් තියෙනවද බලල තියෙනවනම් පහලින් ඩවුන්ලොඩ් කරගන්න.
    System Requirements:
CPU: 2.4GHz Processor
RAM: 512 MB RAM
VGA: 128 MB VRAM
DX: DirectX 9.0c
OS: Windows 2000 SP4/XP/7 more
HDD: 5.3 GB or More Free Space


How To Install This Game:
 1. First Open - "Need for Speed Carbon.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game.
 3. Wait Few Minutes (5-10 Min)
 4. All Process Will Complete Automatically.
 5. After All Done Go to "Need for Speed Carbon”
 6. Now Click and Open The Game From - "NFSC.exe".
 7. Play And Enjoy......

Comment දලා FB එකට ලයික් එකක් දලා යන්න අමතක කරන්න එපා හොදේ…...


1 comment: