Halo Combat Evolved - HC Game 375MB රෙ‍ාබෝ සොල්දාදුවා

    ඔන්න මම මගේ‍ යාළුවන්ට තව සුපිරි ගේමක් අරගෙන ආ‍වා මේ‍ ගේම් ‍එකේ නම තමයි Halo Combat Evolved මේ ගේම් එකනම් පට්ට ගේම් එකක්. මේ ගේම් එකේ අපිට හසුරවන්න තියෙන්නේ රොබෝ කෙනෙක් මේකෙ වෙන්නේ පෘතුවියට පිට සක්වලින් රෙබෝල වගයක් එනවා වුන්ව මරන්න තමයි අපිව නිර්මාණය කරන්නෙ අපිට තියෙන්නෙ තියෙන්නේ හමුදා සෙබළුන්ට සප් එක දිදී ග‍ේම් එක ඉදිරියට අරගෙන යන්න,

       මේ ගේම් එකෙත් Farcry ගේම් එකේ වගේ අපිට ඔනෙම වාහනයක් අරගෙන යන්න පුළුවන් වාහන කිව්ව ප්ලෙන්,යුද්ධ ටැංකි වගේ ඒව මුල මිෂන් වල නම් ඡිප් වගේ ඒවත් පදින්න පුළුවන් ඒත් මිෂන් පාස් කරගෙන යානකොට තමයි පට්ට දේවල් ලැබෙන්නේ. මේ ගේම් එකේ අපි රොබෝ කෙනෙක් නිසා අපේ Health එකත් සමහර වෙලාවට ඉබේම ෆුල් වෙනවා ‍ඹයාලට හිතාගන්න පුළුවන්නේ මොන වගේ ගේම් එකක් ද කියලා කියල, මම ඹයාලට මේ ගේම් එකේ වැඩ කැලි ඔක්කෙම කියන්නෙ නැහැ ඔයාලා ගේම් එක ‍ප්ලේ කරලම බලන්න...
   මෙන්න එහෙනම් ලින්ක් එක 
                >>>>>> DOWNLOAD <<<<<<
   System Requirements:
CPU: Pentium 4
RAM: 256 MB
VGA: 64 MB Video Card, T&L Capable
DX: DirectX 8.1
OS: Windows 98SE/ME/2000/XP (95 & NT not supported)
HDD: 1.2 GB or More Free Space  How To Install:
 1. First Open - "Halo 1 - Combat Evolved.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files.
 3. Wait Few Minutes (2-3 Min)
 4. All Process Will Complete Automatically.
 5. After All Done You Can See a Shortcut On Desktop. (Halo Combat Evolved)
 6. Now Click and Open The Game From Shortcut.
 7. Play And Enjoy ......

ඹයාලගෙ අදහස් පහළින දාන්න අමතක කරන්න එපා......්  

4 comments: