Transformer: Revenge Of the Fallen ට්‍රාන්ස්ෆෝමර් දෙක (Repack 2.3GB)

      කොහොමද කොල්ලනේ, ඔන්න මම අදත් Graphic සුපිරි ගේම් එකක් අරගෙන ආවා, Graphics විතරක් නෙමෙයි ගේම් එකත් පට්ටා. කව්වුරුත් ගේම් එකක් දැක්කම අහන්නෙ Graphics හොදද කියලනේ... ඔන්න ඉතින් ඒ අයට නම් මේ ගේම් එක හොදට ගැලපෙනවා,  මේ ‍ගේම් එකේ නම Transformer Revenge Of the Fallen (Transformer 2 කිව්වත් හරි) මේ ගේම් එක 2009 නිකුත් වුනු ට්‍රාන්ස්ෆෝමර් චිත්‍ර පටියට අනුව තමයි යන්නේ ඒක නිසා ඔයාලට ගහන්නත් ටිකක් ලේසි වෙයි....

         ඔයාලට මතක ඇති මම කලිනුත් Transformer ගේම් එකක දුන්නා, ඒ ගේම් එකත් හොදයි නේ නමුත් මේක ඊට වඩා ගොඩක් හොදයි. මම හිතනවා ඹයාල මේ ගේම් තාම ප්ලේ කාරේ නැතුව ඇති කියලා, එහෙනම් පහළ තියෙන සුදුසු කම් ඔයාලගේ පරිගණකයේ තියෙනවද බලල, තියෙනවනම් ඩවුන්‍‍ලෝඩ් කර‍ගෙන ප්ලේ කරල බලල ගේම් එක ගැන කමන්ට් එකකුත් දාන්න අනිත් යාළුවන් ටත් දැන ගන්න......
 
     අවම වශයෙන්-
   CPU: Intel Core 2 Duo E6400 2.13Ghz නැත්නම් AMD Athlon 64 X2 Dual Core 4800+
   RAM : 1GB RAM
   VGA : Nvidia Geforce 7600 GT 256MB හරි ATI Radeon X1600 Series
   DirectX : 9.0C
   OS : Windows Xp (නම් Service Pack 3 තිබුය යුතුයි) /7/Vista
   HDD : 5GB ක් Free තිබුනත් ඇති

>>>>>> Direct  DOWNLOAD  <<<<<<
>>>>>> Torrent DOWNLOAD  <<<<<<

  Install කරන්නෙ මෙහෙමයි -
 1. First Open - "setup.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (10-20 Min)
 4. All Process Will Complete Automatically.
 5. After All Done You Can See a Shortcut On Desktop. (Play Transformers Revenge of the Fallen)
 6. Now Click and Open The Game From Shortcut.
 7. Play And Enjoy ...

මේ ගේම් එක ප්ලේ කරන්න සුදුසුකම් නැති අයට මම තව ගේම් එකක් අරගෙන එන්නම්,


1 comment: