වික්ටෝරියා රේස් 2013 ( සිංහල Car Raicing ගේම් )

       
 මම අදත් ඔයාලට වටිනා පොඩි පොස්ට් එක්ක අරගෙන ආවා..... සතියකට විතර කලින් මම කිව්වනේ සිංහල ගේම් එකක් දෙනවා කියල, ඔන්න ඉතින් මම අද ආවේ ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න. මේ ගේම් එකේ නම වික්ටෝරියා රේස් 2013 මේ ගේම් එක තමයි ලංකාවේ නිර්මාණය කරපු පළමු වන 3D සිංහල කාර්  ‍ගේම් එක,
 කොහෙම වුනත් මම දන්න විදියට නම් මේ ගේම් එක කිසිම වෙබ් අඩවියක මේ වෙන කොට දාල නැහැ(මම තමයි එකටම ඔයාලට දෙන්නෙ) , ලංකාවේ අපේ කොල්ලෙක් ගේ වැඩක් නිසා ඔයාලත් අනිවා ප්ලේ කරල බලන්න හොදේ... අහ් මේ ගේම් එකේ කාර් එකෙන් ඉස්සර හට යන්න හදල තියෙන්නේ Space බටන් එකෙන් හොදේ, 
         මේ ගේම් එක හදල තියෙන්නේ P. Madusha Nishad Perera කියන අයියා කෙනෙක් මට මේ ගේම් එක දුන්නෙ Area 51 Hackers කියන කෙනෙක්, මේ දෙදෙනාටම අපගේ ස්තූතිය හිමි විය යුතුයි 

එහෙනම් පහලින් ගේම් එක බාගන්න....

<<<<< DOWNLOAD >>>>>
        ‍ඔයාලගේ අදහස් පහලින් දාන්න අමතක කරන්න එපා හොදේ.....

0 ප්‍රතිචාර (Comment):