Operation Thoppigala තොප්පිගල මෙහෙයුම සිංහල ගේම් -38MB

මම අදත් පොස්ට් එකක් ඔයාල  වෙනුවෙන් අරගෙන ආවා..... මම හිතුවා අද සිංහල ගේම් එකක් දෙන්න ඕන කියලා, අද අරගෙන ආවේ ඔපරේෂන් තොප්පිගල  කියන අක්ෂන් ගේම් එක, කියන  මේ ගේම් එකත් ගොඩක් දෙනෙක් ප්ලේ කරල ඇති මමත් මේක කලින් ප්ලේ කරා.
ගේම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ මේක ගැහුවෙ නැති අයයි ආපහු ගහන්න කැමති අයයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. 

38.MB
>>>>>>> DOWNLOAD  <<<<<<< 
     ඔයාල‍ගෙ ඕනෑම පරිගණකයක ක්‍රියා කළ හැක...
Minimum System Requirements :
P III 500Mhz or higher 


256MB Ram
32MB VGA

අදහස් පහළින් පළ කරන්න අමතක කරන්න එපා....



6 comments:

  1. යාළුවා, වින්ඩෝස් 7 වල නම් බලන්න බරිවුනා.... Windows XP වල නම් වැඩ කරනවා වින්ඩෝස් 7 වලත් වැඩ ඇති........

    ReplyDelete
  2. me game 1 misan akada tiyanna nattan oya down lord karana dila tiyanna setp ekan bageda

    ReplyDelete
  3. hugak easy game ekak eka mission ekada

    ReplyDelete