ඡි.ටි.ඒ 3 සිංහල ( GTA 3 Sinhala ) Pc Game

ඔන්න මම අදත් පට්ගේම් එකක් අර‍ගෙන ආවා. සමහර අය අහයි GTA 3 පට්ටද කියල. පට්ට නැත්තෙමත් නැහැ. අහ් මම කලින් ඔයාලට  GTA 3 ‍ගේම් එක දුන්නනේ. මම දැන් දෙන්න හදන්නනේ ගේම් එක නෙවෙයි........
 ඡී.ටි.ඒ 3 එකේ සිංහල සවුන්ඩ් ෆයිල් ටික. ඔයාලට තේරුනාද මන්ධ. ඒ කියන්නේ මේ ගේම් එ‍ක ඡි.ටි.එ 3ම තමයි ඒත් මේ ගේම් එකේ සිංහලෙන් හඩ කවල තියෙන්නේ. මිෂන් එහෙම ගහන්න හරි ලේසියි ඒ මොකද දන්නවද? ඇයි මිෂන් එක ගහන විදිය සිංහලෙන් කියනවනේ. එහෙනම් මේක ඩවුන්ලෝඩ් කරගන්නකෝ......  මේක දාන්නම් ඔයාල ළග GTA 3 ගේම් එක තියෙන්න ඕනේ හොදේ.

     ගේම් එකත් නැත්නම් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
                    
1. ඉස්සෙල්ලාම ඡි.‍ටි.ඒ 3 ඉන්ස්ටොල් කරගන්න.
2. ඊට පස්සේ ඩවුන්ලොඩ් කරගත් ඕඩියෝ ‍ෆයිල් එක Extract කරගන්න.
3. ඇතුලේ තියෙන ඕඩියෝ ෆ‍යිල් Install කරගත් ගේම් එකේ ඕඩියො ෆයිල් Replace වෙන්න කොපි කරන්න.
4. දැන් ගේම් එක ප්ලේ කරල බලන්නකෝ.....................................

             —-----  ගේම් එක එලනම් අනිත් අයටත් දැන ගන්න Comment එකක් දාන්න ———
ගේම් එකේනම් අවුලක් නැහැ මම චෙක් කරල තියෙනනේ ඒත් ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඉත්මනට කියන්න..........


36 comments:

  1. Replies
    1. තාම සිංහල එකක් නැහැ නේද, සිංහල එකක් ආවොන් මම දෙන්නම්....

      Delete
    2. sinhala awo yotobe eke balanna

      Delete
  2. hey muditha.....niyamai ah... supiri wadak. gta Vice City puluwannam sinhalen denawada.

    ReplyDelete
  3. මම ගේම් එක ඩවුන්ලෝඩ් කරලා steps ටිකත් හරියට කරා...
    එත් ගේම් එක run කරහම 460 RESOLUTION NOT AVAILABLE කියල open වෙන්නේ නෑ!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කම්පියුටර් එකේ අවුල තියෙන්නෙ. Resolution වෙනස් කරලා බලන්න

      Delete
  4. audio file eka download wennenane ai eee

    ReplyDelete
    Replies
    1. Thanks bro Comment කලාට. මම ඒක Fix කලා

      Delete
  5. aiye gta 3 download wenne naane ai ee

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. G.T.A vice city sinhala nadda?

    ReplyDelete
    Replies
    1. Sinhala Voice කරල නෑ බ්‍රෝ. මගේ අදහසක් තියෙනවා Graphics වලින් හදන්න. ඉස්සරහදි බලමු. Thanks

      Delete
  8. Broooo game setup 1 downlod wenne nane....

    ReplyDelete
  9. Broooo game setup 1 downlod wenne nane....

    ReplyDelete
  10. game eka download karanna bane vena site ekak load wenne download dunnama

    ReplyDelete
  11. game eke link eka wada karanne na mcn

    ReplyDelete
  12. ARA DOWNLOAD GTA 3 GAME KIYANA EKA ENNE NA

    ReplyDelete
  13. ado set mai oii gta sa sinhla nadda

    ReplyDelete
  14. අයියෙ ඔයා ගාව DOTA2 GAME එක නැද්ද?

    ReplyDelete