DEAD ISLAND RIPTIDE (1.28GB Highly Compressed) මළවුන්ගෙ දුපත 2

හායි, යාළුවනේ ඔයාලට කොහොමද? මම කිව්වනේ ඉල්ලීම් තිබුනොත් Dead Island ගේම් එකේ 2013 වර්ෂයේ නිකුත් වුනු Dead Island Riptide එක දෙනව කියල. ඔන්න මම අද ආවේ ඒ පොරොන්නුව ඉෂ්ට කරන්න. මගෙන් ගොඩක් යාළුවෝ FB එක හරහා මේ ගේම් එක ඉල්ලුවා එකයි මම අද මේ ගේම් එක දෙන්න හිතුවේ.
සමහර අයටනම් මේ ගේම් එක ප්ලේ කරන්න බැහැ. ඒ කිව්වේ Pentium 4 තියෙන අයට ඉතින් හැමෝටම ඩුවල් කෝ කම්පියුටර් නැහැනේ. මේ ගේම් එක 2013 ආපු එකක් නිසා Dead Island 2011 එකට වඩා Graphics එහෙමත් හොදයි. ඒකෙත් Graphics සුපිරියට තිබුනනේ. එමෙනම් මේ ගේම් එකත් අරගෙන ප්ලේ කරලා බලන්නකෝ.....
වි‍ශේෂම දෙය තමයි මේ ගේම් එකේ ඩීඩ් ඉස්ලෑන්ඩ්  1ට වඩා මෙමරි එක අඩු කරලා තියෙන්නෙ මේ ගේම් එකේ Size එක 1.28GB.

Minimum System Requirements:
OS: Windows XP, Windows Vista, Windows 7
Processor: Core2Duo 2.66 GHz
Memory: 2 GB RAM
Hard Disk Space: 7.0 GB available hard drive space
Video Card: ATI 2600XT 512MB VRAM (geforce 8600GT)
DirectX®: 9.0c
Recommended System Requirements:
OS: Windows 7
Processor: Core2Duo 2.66 GHz
Memory: 4 GB RAM
Hard Disk Space: 7.0 GB available hard drive space
Video Card: Nvidia geforce 9600 (1G)
DirectX®: 9.0c

>>>>>>> DOWNLOAD  DIRECT <<<<<<

>>>>>>> DOWNLOAD TORRENT <<<<<<

How To Install:
1. First go to - Dead Island Riptide - Full PC Game - Folder.
2. Then Start The - Code Starter.exe and Press Any Key To Continue.
3. Wait The Necessary Time For Conversion and Extraction Of The Game.
4. It Will Take Hardly - 1 Hour To Process.
5. Enjoy Game……...

 -------------------------------------------------------------------------------------
ගේම් එක ප්ලේ කරල බළළ අනිත් අයටත් දැනගන්න Comment එකක් දාන්න.......
--------------------------------------------------------------------------------------

5 comments:

  1. ah p4 hmmmm apiwath alluwa neh

    ReplyDelete
  2. Replies
    1. මෙන්න ටොරන්ට් ලිනික් එක.... http://adf.ly/15sonx ( ක්මෙන්ට් කරාට ස්තූතියි...........)

      Delete
  3. Ado meka wada kiyala sure ne bn.mn download krnna haduwe

    ReplyDelete