DEAD ISLAND RIPTIDE (1.28GB Highly Compressed) මළවුන්ගෙ දුපත 2
හායි, යාළුවනේ ඔයාලට කොහොමද? මම කිව්වනේ ඉල්ලීම් තිබුනොත් Dead Island ගේම් එකේ 2013 වර්ෂයේ නිකුත් වුනු Dead Island Riptide එක දෙනව කියල. ඔන්න මම අද ආවේ ඒ පොරොන්නුව ඉෂ්ට කරන්න. මගෙන් ගොඩක් යාළුවෝ FB එක හරහා මේ ගේම් එක ඉල්ලුවා එකයි මම අද මේ ගේම් එක දෙන්න හිතුවේ.



