Dead Island 2011 [මළවුනගෙ දුපත] ( Highly Compressed Game 1.65GB )



ඔන්න ඉතින් මම අදත් ගේම් එකක් අරගෙන ආවා මේ ගේම් එකේ නම තමයි Dead Island. ‍‍නමෙන්ම තේරෙනවනේ මොනවගේ ගේම් එකක් ද කියලා. මේ ගේම් කලින් දීපු ගේම්ස් එකක්වත් ‍වගේ නෙමෙයි. මේ ගේම් එකේ හැටියට  ටිකක් බයත් හිතෙනවා.‍
මේක නිකුත් වෙලා තියෙන්නේ 2011 වර්ෂයේ, ඒක නිසා Graphic එහෙම සුපිරියට තියෙනව. මම ගේම් එක ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ එ‍තකොට ඉතින් ගේම් එක ගහන්න දෙයක් නැහැනේ........ හැබැයි ගේම් එක ප්ලේ කරනන්න නම් ටිකක් සුපිරි Computer එකක් තියෙන්න ඕන හොදේ .එහෙනම් පහල තියෙන සුදුසුකම් ඔයාගේ Computer එකේ තියෙනවද බලන්නකෝ....

Minimum System Requirements:  අඩුම තරමින් මේ සුදුසුකම් වත් තිබිය යුතුයි....
OS: Windows XP
Processor: Core2Duo 2.66 GHz
Memory: 2 GB RAM
Graphics: ATI 2600XT 512MB VGA (GeForce 8600GT)
DirectX®: DirectX 9.0C
Hard Drive: 2.0 GB available hard drive space

Recommended System Requirements:
OS: Windows 7
Processor: Core2Duo 2.66 GHz
Memory: 4 GB RAM
Graphics: GeForce 9600 (1GB)
DirectX®: DirectX 9.0C
Hard Drive: 2.0 GB available hard drive space
ගේම් එක Windows 8 / 8.1 වලත් ගහන්න පුළුවන්.....
එහෙනම් පහළින් ඩවුන්ලොඩ් කගන්න.
[ >>> Download <<<< ]

බලන්න Graphics කොහොමද  කියලා............
මුදිත සංදීප topgamesinhalen.blogspot.com

මුදිත සංදීප topgamesinhalen.blogspot.com
මුදිත සංදීප topgamesinhalen.blogspot.com

මේ ගේම් එකේ 2013 නිතුත් වුනු Dead Island Riptide එකත් තියෙනවා ඒකත් ඉක්මනට ඕනනම් මට Comment එකක් දාන්න.......
   

8 comments:

  1. GTA V eka 500mb gahala denna. original game setup file eketh thiyenne oya file size ekamai.

    ReplyDelete
  2. machan mata kiyanawada meka multiplayer gahana puluwanda kiyala?

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. me torrent eka wada karanne na ne

    ReplyDelete