The Incredible Hulk (230MB Highly Compressed) හල්ක් ‍

යාළුවනේ මම අදත් ඔයාලට ගහන්න ගේම් එකක් අරගෙන ආවා. මේ ගේම් එකේ නම තමයි ඉන්ක්‍රඩිබල් හල්ක්.  Incredible Hulk එකේ ෆිල්ම් එකකුයි TV Series එකකුයි තියෙන නිසා මම හිතනවා ඔයාල එයින් 1ක් හරි බලල ඇති කියල.
අහ් Avengers එකෙත් ඉන්නවනේ සමහර අය දන්නව ඇතිනේ හල්ක් කියන්නෙත් සාමාන්‍ය මිනිසෙකුටයි තරහ ගියාම අර ෆෝටෝ එකේ ඉන්නව වගේ යෝධයෙක් වෙනව. මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ 2008 වර්ෂයේ. ගේම් එකේ Graphic එහෙමත් හොදයි. ටිකක් Transformer ගේම් එකේ වගේ. මිෂන් ටිකත් නියමයි. එහෙනම් ගේම් එක ගහල නැත්නම් පහලින් ගන්න.....

>>>> Download <<<<

System Requirements:
CPU: 2.0 Gigahertz Intel/AMD CPU with SSE Instruction Support
RAM: 512 MB or More
VGA: 128 MB VGA
DX: DirectX 9.0c
OS: Microsoft® Windows® 2000/XP
HDD: 1.8 GB or More Free Space

How To Install :
 1. First Open - "The Incredible Hulk.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default is Your Program Files.
 3. Wait Few Minutes (2-3 Min).
 4. All Process Will Complete Automatically.
 5. After All Done. You Can See a Shortcut On Desktop. (The Incredible Hulk 2008)
 6. Now Click and Open The Game From Shortcut.
 7. Play And Enjoy ..

 මේ ගේම් එක එකේ Hulk 2003 කියල එකක් තියෙනවා. ඒකත් අවශ්‍ය අය ඉන්නවනම් මට Comment එකක් දාන්න.........

7 comments: