Cheat Book-Data Base 2014 (දැනට තිබෙන අලුත් සංස්කරණය)


ඔයාල දන්නනේ සමහර ගේම් ගහද්දී එතනින් එහාට යන්න බැරිව අපි ට්‍රයි කරල කරල බැරිම තැන ගේම් එකත් අයින්ම කරලා දානවා. මේ සොෆ්ට් එක ළග තියෙනවනම් එහෙම වෙන්නෙ නැහැ. මේ සොෆ්ට් එකෙන් පුළුවන් ගේම් එකේ නම ගහල ‍Cheat Codes ගන්න.
හැබැයි හැම ගේමකටම Cheat නැහැ හොදේ.. GTA හැම ගේම් කටම වගේ තියෙනවා. දන්නවනේ GTA ගේම් චීට් නැතුව ගහනකොට එහෙම කොච්චර අමාරුද කියලා. මම දන්න විදියට නම් මේ සොප්ට් එකේ ගේම්ස් 22000  වඩා ගේම්ස් වල චීටිස් තියෙනවා. 65MB තියෙන්නෙ එකනිසා ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්. මේක තමයි දැනට තියෙන අලුත්ම එක. ඒක නිසා අලුත් ‍‍ගෙම්ස් වල චීට් තියෙනවා....

>>>> Download <<<<

   2015 සංස්කරණය නිකුත් වු සැනින් ඔයාලට ඒකත් අරගෙන එන්නම් හොදේ..........
                          

0 ප්‍රතිචාර (Comment):