GTA San Andreas Full PC Game සන් ඇන්ඩ්‍රියාස්


ඔන්න කොල්ලනේ මම අද අරගෙන ආවේ Grand Theft Auto San Andreas ගේම් එක. ඔයාල බලනවා ඇති මම මොකද කලින් දුන්නු ගේම් එකක් අපහු දෙන්න මොකද කියලා, මම කලින් දුන්නු ලිපියෙ අඩු පාඩු වගයක් තිබුනා එකයි මම අපසු අලුතින්ම්ම ලිපිය ලියන්නේ. ඒ ලිපිය මම නිවරදි කලා නම් ඔයාල ඒක ගැන දන්නෙ නැහැනේ. ඉතින් යාළුවනේ මේ ගේම් එක GTA ගේම්ස් වලින් හොද තත්වයේ ඇති ගේම් එකක්.
             මේ ගේම් එක අනිත් GTA Vice City / GTA 3 වලට වඩා ගොඩක් දියුණු තත්වයේ පවතිනවා. ඔයාල දන්නවනේ වයි සිටි ගේම් එකේ පුළුවන් කාර් පදින්නයි මිෂන් ගහන්නයි තව පොඩි පොඩි ‍වැඩ කරන්න විතරයිනේ මේ ගේම්ස් එකේ නම් එහෙම නැහැ, ඇත්තටම අපිට නගරයක කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ කිව්වේ ඡිම් එකට ගිහින් ව්‍යායාම කරන්න සැලුන් එකට ගිහින් සල්ලි ගෙවලා කැමති විදියට  Hair Style එකක් කපා ගන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි හොටෙල් වලට ගිහින් කෑම කෑවහම තමයි Health එක වැඩි වෙන්නේ.
               වයි සිටි වගේ ‍ඡි.ටී.ඒ ‍ගේම් වල නම් රතු පාට හාඩ් තියෙනවා ඒව ගත්තහමනේ Health ෆුල් වෙන්නේ. ඔයාලට දැන් හිතාගන්න පුළුවන් ඇති ගේම් එකේ තත්වය (සුපිරියි නේ) ඒ විතරක් නෙමෙයි මුහුදට වැටුනට මැරෙන්නෙත් නැහැ අපිට පීනන්නත් පුළුවන්. තව තව සුපිරි වැඩ ගොඩක් තියෙනවා යාළුවනේ ඒවා ඔක්කොම කියන්න ඕනේ නැහැනේ ගේම් එක ප්ලේ කරලම බලන්න. මේ ගේම් එකේ චීට් කොඩ්ස් එහෙම ‍ගොඩක් තියෙනවා ඒවා දැනගන්න ඕනේනම් චීට් බුක් (Cheat Book) එක ඩවුන්ලොඩ් කරගන්න.
                 තව දෙයක් තියෙනවා සමහර අය කිව්වා ඒ අය වෙනදා ගහපු San Andreas ගේම් එක හොද ‍කම්පියුටර් වලත් ස්ලෝ(Slow) වෙනවා කියල ඒ අයගේ ප්‍රශ්නයට පිළිතුර මේ ගේම් එක තමයි. ‍මේ ගේම් එක 64MB VGA කාඩ් එකක් තිබුනත් ප්ලේ කරන්න පුළුවන් නමුත් ස්ලෝ වෙනවා , මේ ගේම් එක 128 MB VGA කාඩ් එකක් තියෙනවනම් සුපිරියට ප්ලේ කරන්න පුළුවන්.
     මේක නම් අනිවාරෙන් ප්ලේ කරන්න ඕන ගේම් එකක් ඒක නිසා ඔයාලත් අනිවා මේක ගහන්න...... 

මම අද ඔයාලට දෙන්නෙ ටොරන්ට් ලින්ක් එකක්. බයා වෙන්න එපා සීඩ්ල ‍හොදට ඉන්නවා. එහෙනම් පහළන් බාගන්න.
                    මේක තියෙන්නෙ .iso ෆයිල් එකක විදියට එක නිසා PowerIso හෝ Daemons Tools හරි සොප්ට්වෙයා වලින් ඕපන් කරන්න ඕන, ඒව නම් හරිම ලේසිවැඩ....
  
 > DOWNLOD <                                                        මේ‍ ගේම් එකේ Subtitle තියෙන්නෙ ඉංගීසියෙන් නම් නෙමෙයි. ඉංග්‍රීසියෙන් සබ්ටයිටල් ඕන අය මේ පහළ තියෙන් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න.

 >>>> DOWNLOAD English <<<<
                                  මේක ඩවුන්ලොඩ් කරගෙන WinRar වලින් Extract කරගෙන ඒක ඇතුලෙ තියෙන text කියන ෆයිල් එක, ගේම් එක Install කරපු තැනට කොපි කරන්න. ඊට පස්සේ එතන තියෙන text කියන් ෆයිල් එක Replace වෙනවා.
 ඉතින් එච්චරයි.

ගේම් එක 1000% ක් වැඩ හොදේ, නමුත් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න හරි Install කරන්න නොදන්න අය මට කියන්න. මම ඔයාලට උදව් කරන්නම්. ‍එහෙනම් මම යනවා....................................


9 comments:

  1. Replies
    1. පුළුවන් වෙලාවක දෙන්නම් සහෝ... :-p

      Delete
  2. Nisal DissanayakaFriday, May 26, 2017

    ela ela ayye marau mw web akata thwa me wage awa danna

    ReplyDelete
  3. GTA V (Five) දාන්න සහෝ...

    ReplyDelete
    Replies
    1. ඒතේ Size එක ටිකක් වැඩි බ්‍රෝ. අඩු එකක් ලැබුණනම දාන්නම්.

      Delete