Vicrory Race 2013 (Track & Car Unlocker) අලුත් කාර් සහ අලුත් ට්‍රැක්

ඔයාලට කෙහොමද යාළුවනේ... මම හිතනවා ඔයාල හොදින් අති කියල, ‍එහෙනම් මම‍ අද අරගෙන ආ‍ව දේ ගැන කථා කරමු. ඔයාල තාම මම ඔයාලට කලින් දුන්න වික්ටෝරියා රේස් සිංහල ගේම් එක ඉවර කලේ නැහැනේද? සමහර අයනම් මීෂන් ගහල අලුත් කර් අලුත් ට්‍රැක් එහෙම Unlock කරගෙන ඇති. මම අද ඔයාලට අරගෙන ආවේ ඒ වික්ටෝරියා ‍‍රේස් සිංහල ගේම් එකේ ක්‍රැක් එකක් මේක දැම්මම ඒ ගේම් එකට ‍අලුත් කාර් සහ ට්‍රැක් එහෙම එ‍නවා,
ඉතින් ඔයාලට ඒ ගේම් එක අලුත් විදියට ගහන්න ඕනෙනම් මේ Crack එක දාල බලන්න....
    එහෙනම් වැඩි ක‍ථා ඕන නැහැ පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.  (3MB)
     
 >>>>> DOWNLOAD <<<<<
මට මේ ක්‍රැක් එකත් මට දුන්නේ Area 51 Hackers කියන අයියා, ඒ අයියටත් අපගේ  ස්තූතිය හිමි විය යුතුය...

මේ පිළිබදව ඔයාලගේ අදහස් පහලින් දමන්න... ඔයාලට අවශ්‍ය ගේම් ඇත්නම් ඒවත් මට කියන්න...


0 ප්‍රතිචාර (Comment):