I.G.I - 2 :- Covert Strike Full PC Game (175MB) ඉවරයක් කරලම දාමු

 ඔන්න ඉතින් මම අද  I.G.I  2 ගේම් එක අරගෙන ආවා. මම දන්නව ගොඩක් දෙනෙක් මේ ගේම් එක ගහල තියෙන බව. ඒත්  සුළු ප්‍රමාණයක් තමයි Cheat Code එක දන්නේ. ගහල තියෙන අය දන්නවනේ මේක Project IGI වගේ මේ ගේම් එක නම් ලේසිනම් නැහැ. මේ ගේම් එකනම් මාසයකින් වත් ඉවර කරගන්න බැහැ.
මේ ගේම් එකේ T අකුර Press කරාම ඕනම දෙයක් එහා පැත්තේ ඉන්න සතුරන්ව පේනව.
                 තව මේ ගේම් එකේ පහත් වෙලා යන්න බඩ ගාගෙන යන්න පුළුවන්. ඕනනම් සතුරෙකු‍‍‍ගෙ පිටිපස්සට ගිහින් Shift එක Press කරල එයාගේ බෙල්ල කඩන්න පුළුවන්. මේ ගේම් එකේ මිෂන් 19ක් තියෙනවා ඒ ටික ගහන්න පට්ට අමාරුයි.මම ගැහුවෙත් මිෂන් 13යි. මට මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ ඔයාලට ‍IGI 2 ගේම් එක දෙන්න ඕනවට නෙවෙයි Cheat Code එක දෙන්න
                        ඒ වුනාට කලින් ගහපු අය ලග දැන් IGI 2 ගේම් නැතිව ඇතිනේ ඒ අයත් ඩවුන්ලොඩ් කරගන්න.
 ______________
   Download     
——————
Minimum System Requirements :
Processor: Pentium 4  2.4
RAM: 512MB RAM
Video Memory: 98MB
Operating System: 98/Me/XP/7


Cheat Code එකෙන් වෙන්නේ මොනවද?
                         සියලුම මිෂන් සියල්ල එකවර Complete විම.
         එක සිදුකරන්නේ කොහොමද ?
                         ‍* පළමුව Install කරගත් ගේම් එක Play කරන්න.
                         * මේ එකේ Menu එකේ සිට වම් පැත්තේ ඇති Shift එකයි Ctrl එකයි f9 එකවර Press කරන්න.
                         * ඉන්පසුව Plau IGI 2 කියන එක ක්ලික් කරලා බලන්නකො වැඩේ කොහොමද කියලා


ඔබගේ අදහස් සහ ගැටලු Commet Box එකට දාන්න……...



7 comments:

  1. මේක බාගත කරන්නේ කොහොමද සහෝ..........

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පෝස්ට් එකේ තියෙන Download බටන් එකෙන්. නැත්නම් මේ ලින්ක් එකෙන් යන්න http://q.gs/85hD9

      Delete
  2. IGI full game eka download karala mn wena PC ekakata install kala,eke weda karanawa.but dual core lap ekakata install karanakota Error ekak enw direct x kiyala..ai a

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාගේ PC එකේ DirectX ඉන්ස්ටෝල් කරල නැතිව ඇති. DirectX ඩවුන්ලෝඩ් කරගන්න පහල තියෙන ලින්ක් එකෙන්..... http://www.filehippo.com/download_directx

      Delete
  3. Download karanna kohomada

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. ලින්ක් එක Expire වෙලා තිබු්නේ මම අලුත් ලින්ක් එකක් දැම්මා. දැන් Download කරගන්න පුළුවන්... Thank You...

      Delete