Need For Speed Hot Pursuit 2 - (110MB Compressed) සුපිරි ධාවනය 2

Muditha Sandeepa game
මට හිතුනා අනිත් NFS ගේම් එකත් අදම දෙන්න ඕන කියලා. ඒක නිසා මම ගේම් එක අරගෙන ආවා මම අරගෙන ආවේ Need For Speed Hot Pursuit 2‍ ගේම් එක. මම ඔයාලට Need  4 Speed Hot Pursuit 1 ගේම් එකත් දෙන්නම්. NFS UG 1/2 වගේ නෙමෙයි.
මේ ගේම් එක හැම මිශන් එකක් වගේම තියෙන්නේ ස්වාභාවික පරිසරලයෙ ඒ කිවුවේ කැලෑ වෙම නෙමෙයි හොදට පාරවල් එහෙම හදල තියෙනව.
              මේ ගේම් එකේ එක් විශේෂත්වටක් තමයි අපට පොලිසිය ‍විදියට ගේම් එක ප්ලේ කරලා හොර විදියට තරගය දිනින්න හදන අය ඉවරයක් කරන්න පුළුවන්. අවශ්‍ය නම් අපිට නිතිවිරෝධි කරුවා තනියම අල්ල ගන්න බැරිනම් හෙපිකොප්ටරයි  පොලිස් කාරුයි උදවුවට  ගෙන්න ගන්න පුළුවන් හිතාගන්න පුළුවන්නේ මොන වගේ පට්ට වැඩක්ද කියලා.
              ගේම් එක පාස් කරගෙන යනකොට අපිට ලැම්බොගිනි කාර් එක එහෙම සෙට් වෙනවා.    
        එච්චර මෙමරියකුත් නැහැනේ මෙගාබයිට් 110යි නේ එහෙනම් හිතන්න දෙයතක් නැහැ ඩවුන්ලෝඩ් කරගන්න………  

________________

How To Install :
 1. First Open NFS - Hot Pursuit 2.exe Setup File
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (3-5 min)
 4. All Process Done Automatically .... Click Yes If a Popup Comes.
 5. After All Done. You Can See a Game Shortcut On Desktop.
 6. Enjoy Your Game ... :)

System Requirements:
CPU: P4 1.7 or equivalent
RAM: 256 MB or more
VGA: 64 MB
DX: DirectX 9.0c
OS: Windows® Vista / XP / 7
HDD: 1 GB or more free space
   Comment එකක් දලා Facebook එකට like එකක් දාන්න අමතක කරන්න එපා.....

3 comments:

  1. එල එල............................සහෝ මරු වැඩක් නේ ඔහොම යන්....

    ReplyDelete
  2. සුප්පා මචං....

    ReplyDelete