Need For Speed Underground 2- (232MB Highly Compressed) රෝද හතරේ ඡිවිතේ

Muditha Sandeepa
මම අද කලින් දුන්නේ ගේම් එකක් නෙමෙයිනේ WinRar සොප්ට් එක‍නේ. එකනිසා මම දැන් ඔයාලට නීඩ් ෆෝ ස්පීඩි අන්ඩර්ග්‍රවුන්ඩ් 2 ‍ගේම් එක අරගෙන ආවාමම අදට දින 3න කට කිලින් ඒ කියන්නේ 2015.01.15 වෙනිද Need For Speed Underground 1 ගේම් එකත් දුන්නනේ මම හිතනව ඔයාල එකත් ගහන්න ඇති කියලා
මේ ගේම් එකත් නියමයි
         මම ඉස්සර ඉදලම මේ ගේම් එකට ආසිය ඒ මොකද දන්නවද? මේ ගේම් එකේ අපිට කාර් එකට කෑලි සෙට් කරලා ඕන විදියකට හදාගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේ එකෙන් මුලින් අපිට දෙන කාර් ‍එකෙන් වේගයෙන් යන වෙලාවට Alt බටන් එක Press කරාම ගින්දර දාගෙන යන්න පුළුවන්.
        එහෙනම් ඔයාලත් ඩවුන්ලොඩ් කර‍ගෙන ගහල බලකන්නකෝ…..
>>>>>>>>>>>>
>>>>>>>>>>>
       
  Muditha Sandeepa

1. First Open - "Need For Speed Underground 2.exe" Setup File.
2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
3. Wait Few Minutes (2-3 Min)
4. All Process Will Complete Automatically.
5. After All Done You Can See a Shortcut On Desktop. (NFS Underground 2)
6. Now Click and Open The Game From Shortcut.
7. Play And Enjoy ......... :)
System Requirements:
CPU: 1.7GHz Processor
RAM: 256MB RAM
VGA: 64 MB VRAM
DX: DirectX 9.0c
OS: Windows 98/ME/2000/XP
HDD: 2 GB or More Free Space

 මම ළගදීම Need For Speed Hot Pursuit 1-2 ගේම් එකේ Compressed කරපුව දෙන්න බලා පොරොත්තු වෙනවා….
           ඉක්මනට ඕනනම් මට කියන්න………

6 comments:

  1. far cry 2, cod වගේ හොඳ shooting games ටිකක compressed games ටිකක් දාන්න

    ReplyDelete
  2. far cry 2, cod වගේ හොඳ shooting games ටිකක compressed games ටිකක් දාන්න

    ReplyDelete
    Replies
    1. අනිව මම දෙන්නම්..............

      Delete
  3. bully schoolership edition ගේම් එක හොයල දෙන්න පුළුවන්ද ?

    ReplyDelete