WinRar 520 - 32bit/64bit Free Download නව සංස්කරණය

ඔන්න මම අදත් පොස්ට් එකක් අරගෙන ආවා.මගේ බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදලම මම දුන්නේ ගේම්ස් නෙ. මට හිතුනා අද ගේම් ඩවුන්ලොඩ් කරන අයට වැදගත් වෙන Software එකක් දෙන්න . මේ තමයි Winrar 520 වන Version එක.
අපි ඩවුන්ලෝඩ් කරන ගේම් එක .Rar / .Zip වගේනම් ඉතින් ඒක Extract කරන්නේ නැතිව Install කරන්න බෑනේ.මම දැනට දුන්නු හැම ගේමක්ම Winrar සොප්ට් එකකින් Extract කරන්න ඕන හොදේ….
මේ Soft එකෙන් :-
.Rar

.Zip
.7-Zip
.Ace
.Arj
.Bz2
.Cab
.Gzip
.Iso
.Jar
.Lzr
.Tar
.Uue
.Xz
.Z   වගේ ඕන එකක් Extract කරන්න පුළුවන්. අලුත්ම Vesion එක නිසා අලුත් Type ඕපන් කරන්න Exract කරන්න පුළුවන්. එකනිසා ඔයාලත් එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න කෝ……
_____________________________
_____________________________
_____________________________

‍FB එතට ලයික් එකක් දලා, Comment එතත් දලා යන්න හොදේ.........

0 ප්‍රතිචාර (Comment):