Project IGI Full PC Game (50Mb Compressed) ආපහු ගහමුද?

ඹන්න ඉතින් මම අදත් පරණම පරණ ගේම් එකක් අරගෙන ආවා . Project IGI කිව්වහම කව්ද ඉතින් නොදන්නේ.  අපි දැනගත්තට නොදන්න අය ඉන්නත් පුළුවන්නේ…. මට හිතුනා IGI  ගේම් එක ආපහු ප්ලේ කරන්න ආස අය ඇතියි කියලා ආස අය හිටියත් ඉතින් වැඩ කරන Setup එකක් හොයන්න අමාරුයි නේ.
මම දැන් දෙනනේ Compressed කරපු සෙටප් එකක්. 50 MB ක් ති‍යෙන්නේ එක නිසා ඉක්මනට ඩවුන්ලොඩ් කර‍ගෙන ගහන්න පුළුවන් . Misson 14 ගහනවා කියන්නෙ ඉස්සරනම් පට්ට අමාරු වැඩක් ඒත් දැන් IGI එහෙම නැහැ ‍නේ Game එක දාල කට් කරන්නේ ගේම් එක ඉවර කරලමයි ….. දන්න තරමටනම් දැනට තියෙන ඕනම Computer එකක ගහන්න . එහෙනම් ගහපු නැති අයයි ආපහු ගහන්න කැමති අයයි පහළින් ඩවුන්ලොඩ් කරගන්න….

**********************


**********************

‍මෙම අඩවියේ ඇති සියඵම ගේම්ස් Winrar Or 7zip මෘදුකාංගයක් මගින් Extract කරගත යුතුය.




___________________________________________________________

Comment එකක් දලා FB එකට Like එකක් දල යන්න අමතත කරන්න එපා

____________________________________________________


System Requirements :
OS: Windows 95/98/ME/XP/7
400
MHz Pentium III or equivalent
64MB RAM
DirectX 7.0a or higher
500MB uncompressed hard drive space
Keyboard, Mouse





මේවා මතකද?


Muditha Sandeepa මුදිත සංදීප
http://topgamesinhalen.blogspot.com/



5 comments:

  1. machan mage hp lep akak thiyen neee igi 1 weda ath hira wenawa neeee a ai ban

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුවක් නම් දන්නැ සහෝ.... නමුත් අලුතින් ගෙනාපු I3 LAP එකකත් එහෙම වෙනවා, මම නම් හිතන්නෙ මේක පරණ ගේම් එකක් නිසා අලුත් ලැප් වල එහෙම වෙනවා අැති.... වහින මිෂන් නේද ගොඩක් SLOW වෙන්නෙ....

      Delete
    2. ow ban......mara aula....igi 2 weda aulaknee.....machan angry birds transformers pc me games aka diyankoo.

      Delete