Transformers:The Game (158MB Compressed) සතුරන් කෙලෙසමු

මම අද දවසට දෙන තුන්වන ගේම් එක තමයි  Transformer ගේම් එක Transformer Film එක බලපු නැති අය නැහැනේ. ට්‍රාස්ෆෝමර් ගේමත් ගහනකොට ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. Graphics එහෙම නියමයි.  ‍ෆිල්ම් එාකේ  ව‍ගේ අපිට ඕන වෙලාවකට Car එක වෙන්නත්  Robo වෙන්නත් පුළුවන් හිතාගන්න පුළුවන්නෙ ගේම් එකේ සුපිරි කම.
ගේම් එක Release වෙලා තියෙන්නේ 2007 වරෂයේදී. ‍
            ගේම් එක ගැන කියනවනම් ‍අපිට ගොඩනැගිලි උඩට නගින්න පුළුවන් ස්පයිඩර් මෑන් ව‍ගේ තව හතුරන්ට විනාශ කරන්න එහෙම අපිට මාර ගේමක් දෙන්න ති‍යෙනව‍ා. ගහගව්‍න්න බැරිනම් Car එකක් වෙලා එතනින් මාරුවෙන්නත් පුළුවන්. මටවත් තාමා ගේම් එක ඉවර කරගන්න බැරි වුනා . ඔයාලත් ඩවුන්ලොඩ් කරගෙන ගහල බලන්නකෝ . අහ් කියන්නත් බැරි වුනා හම් ගේම් එක Activision ලගේ ගේම් එකක් හොදේ. මෙකේ මිශන් ටික සුපිරියි. එහෙනම් මෙතනින් Download කරගන්න. Compressed කරපු එකක් නිසා 158MB තියෙන්නේ......
 System Requirements :
CPU: Pentium® 4 2.6GHz or Athlon® 2.6GHz or Higher Processor
RAM: 512MB of RAM (1GB for Windows® Vista)
VGA: 128 MB VRAM
DX: DirectX 9.0c
OS: Microsoft® Windows® XP/Vista/7
HDD: 600 MB or More Free Space

    
 මෙම අඩවියේ ඇති සියඵම ගේම්ස් Winrar Or 7zip මෘදුකාංගයක් මගින් Extract කරගත යුතුය.
How To Install:
 1. First Open - "Transformers - The Game.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (1-2 Min)
 4. All Process Will Complete Automatically.
 5. After All Done You Can See a Shortcut On Desktop. (Transformers - The Game)
 6. Now Click and Open The Game From Shortcut.
 7. Play And Enjoy ......... :)

ෆේස් බුක් එකට Like එකකුත් දලා කමෙන්ට් එකක් දල යන්න

0 ප්‍රතිචාර (Comment):