NFS UNDERGROND (155MB Highly Compressed) ඇති වෙනකම් රේස් පදිමුද?

Need For Speed Underground 1 ගේම් එක තමයි මම ඔයාලට අරගෙන ආවේ. මේ මම ඔයාලට දෙන පළමු වන Racing  ගේම් එක. ඔයාලා දන්නවනේ මම දුන්නොත් දෙන්නේ සුපිරි ගේමක් කියලා.
මේ ගේම් එක හදලා තියෙන්නේ 2003 දි ටිකක් පරන වුනට Graphics එහෙම හොදයි. අපේ වගේ Pentium 4 පරිගණකෙක උවත් ගහන්න පුළුවන් එක ලොකු දෙයක් නේ.. :)
ගේම් එක ගැන කියන්න දෙයක් නැහැ. මෙතනින්Download කරගන්නකෝ එහෙනම්. රුම් එක 256MB වීඩීයෝ මෙමරි එක 64 MB තිබුනහම හොදටම ඇති.
     මෙම අඩවියේ ඇති සියඵම ගේම්ස් Winrar Or 7zip මෘදුකාංගයක් මගින් Extract කරගත යුතුය.
How To Install :
1. First Open - "Need For Speed Underground 2003.exe" Setup File.
2. Now Select Which Location You Want To Save This Game.
3. Wait Few Minutes (1-2 Min)
4. All Process Will Complete Automatically.
5. After All Done Go Where You Extract The Game and Open - "SetupReg.exe" to Register.
6. Now Click and Open The Game From - "Speed.exe".
7. Play And Enjoy ......... :)

*****************************************
ඔබගේ අදහස් පහතින් දක්වන්න
*************************************


0 ප්‍රතිචාර (Comment):