GTA 3 Full PC Game (130MB HIgly Compressed) සල්ලි වෙනුවෙන් ඡිවිතය වුනත්

ඔන්න මම අදත් ඔයාලට පෝස්ට් එකක් අරගෙන ආවා. මම අද ඔයාලට දෙන්න හදන්නේ GTA ගේම් එකක්. ගේම් එකේ නම තමයි GTA 3 (GTA LIBERTY CITY).  මේ ගේම් එකෙත් San Andreas ගේම් එකේ ව‍ගේම කෝච්චිවල යන්න පුළුවන්. මේ ගේම් එක පටන් ගන්න කොටම වෙන්නේ අපේ යාළුවෙකුයි අපියි හිරෙන් පනින සීන් එකක්ඊට පස්සේ දිගටම Misson පාස් කරගෙන යනකොට මාර වැඩ වෙන්නේ ලොඩෙරි කාරයො මාළු කාරයො Cartel කාරයෝ කියලා මැරයෙත් එක්ක හැප්පෙන්ත් සිද්දවෙනවා. ඇත්තටම GTA VICE CITY එකේ මිශන් වගේ නෙමෙයි අමාරුයි වගේම පට්ටයි. Vice City එකට වඩා නග‍රෙත් ලොකුයි. හතුරන් ‍ගෙන් ‍‍බේරෙන්න ඕන නිසා අපි‍ට ඉන්න නගරෙන් වෙන නගරයකටත් යන්න වෙනවාමිශන් වල මෙනවද වෙන්නේ කියලා ඩවුන්ලොඩ් කරලා මිශන් ගහලම බලන්නකෝ.
එහෙනම් මෙතනින් Download කරගන්න.
 මෙම අඩවියේ ඇති සියඵම ගේම්ස් Winrar Or 7zip මෘදුකාංගයක් මගින් Extract කරගත යුතුය.
 මේකත් Install කරන්නේ අනිත් ගේම්ස් Install කරන විදියටමයි හො‍‍දේ........
System Requirements :
700 MHz Pentium III or AMD Athlon processor
256 MB of RAM
8X speed CD/DVD drive
700 MB of free disk space
32 MB DirectX 8.1 hardware video card
DirectX 8.1 compatible sound card with surround sound
Keyboard
Mouse

*************************************
ඔයාලගෙ අදහස් පහතින් දාන්න අමතක කරන්න එපා……. FB එකටත් Like එකක් දාන්න....
*************************************


20 comments:

  1. වැඩේ හොදයි කොල්ලෝ....
    ඔය Adfly නැත්නම් පට්ට

    ReplyDelete
  2. Good work malli.

    ReplyDelete
  3. සුපිරිම වැඩක් නොවැ ඔන්න මමත් බෑවා.......පුලුවන් නම් සහෝ y city එක දෙනව ද..

    ReplyDelete
  4. Thankzzzz Bro.... මම වයි සිටි ළගදිම දෙන්නම්........... පුළුවන් වුනොත් හෙට දෙන්නම්

    ReplyDelete
  5. එල...................සහෝ

    ReplyDelete
  6. police කාරයො sinhalen බනින widhiyata hadanna baida bro.
    aluth car ahema dala hadanna baida bro.

    ReplyDelete
  7. mata wwe 2k17 or wwe 2k16 eka dena puluwan da

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුණොත් අනාවා දෙන්නම් සහෝ... :-)

      Delete
  8. Replies
    1. ඒම කියන්න බෑ බ්‍රෝ. Upload කරන අය තමයි ඒක දාන්නෙ. ඔයාගත්ත සයිට් එක චෙක් කරපා බලන්න

      Delete
  9. machan download wenne nane

    ReplyDelete