Enter The Matrix Full PC Game (205MB)


මම අද ඔයාලට දෙන ගේම් එක නම් ගොඩක් ප‍්‍රසිද්ධ ගේම් එකක් නෙමෙයි.  එක නිසා මම හිතනව ඔයාලා මේ ගේම් එක ප්ලේ කරේ නැතුව ඇති කියලා. මේ ගේම් එකේ නම Enter The Matrix මේ ගේම් එකේ Shoot කරන්න  විතරක් නෙමෙයි තියෙන්නේ, කරාටි මරාටි වලින් Fight කරන්නත් පුලුවන්,
මම හැමදාම ඔයාලට දුන්නේ Highly Compressed ගේම්ස් නේ. මේ ගේම්ස් එකත් Compressed කරපු ගේම් එකක්. එකනිසා 206 මෙගාබයිට් මම දෙන ලින්ක් එත් පට්ට ස්පීඩ්. ආයේ කියන්න දෙයක් නැහැ ගේම් එක 200% වැඩ
එහෙනම් පහළින් බාගන්න.
_________ 
Download 
_____________

How To Install
1. පළමුව ‘Enter The Matrix.exe’ සෙටප් ෆයිල් එක ඕපන් කරන්න.
2. Accept ක්ලික් කරන්න.
3. ගේම් එක සේව් කරනන් තැනක් තොරගන්න.
4. Install ක්ලික් කරන්න.
5. මිනිත්තු 2-3 පමණ බලාසිටින්න.
6. Install වෙලා ඉවර උනාම Desktop එකේ (Enter The Matrix) කියල අයිකන් එකක් ඇති
7. ඒක ඕපන් කරලා ගේම් එක ප්ලේ කරන්න...

කමෙන්ට් එකක් දලා යන්න හොදේ.......

2 comments:

  1. ayye mage laga crysis 1 game eka thiyenawa. mata ayyata game eka denna puluwan kohomada?

    ReplyDelete
  2. ayye mage gawa crysis1 game eka thiyenawa. mata ayyata game eka denna puluwan kohomada?

    ReplyDelete