Max Payne 2 -- The Fall Of Max Payne (1GB) මැක්ස් ෆේන් Pc Game

මම අද ඔයාලට දෙන්න හදන්නේ මැක්ස් ෆේන් 2 ගේම් එක, ඔයාලට මතක ඇති මම කලින් Post එකෙන්  මැක්ස් ෆේන් 1 ගේම් එක දුන්න. මේ ගේම් එකේ තියෙන්නේ ගිගාබයිට් එකයි ඒක නිසා ඒතරම් අව්ලකුත් නැහැනෙ.
අහ මට කියන්න බැරි වුනා ගේම් එක  Compressed කරලා තියෙන්න‍ෙ. මේ ගේම් එකෙත් මැක්ස් ෆේන් 1 ගේම් එකේ වගේම පට්ට ස්ටෝරියක් යන්නෙ එහෙනම් ඔයාලත් ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරල බලන්නකේ...
     1000000000000000000000000% වැඩ කරනවා........ මෙතනින් Download කරගන්න.

ගේම් එක ඉන්ස්ටොල් කරන්නෙ මෙහෙමයි.......


1. පළමුව ‘Max Payne 2-Installer’ සෙටප් ෆයිල් එක ඕපන් කරන්න. 
2. Accept ක්ලික් කරන්න.
3. ගේම් එක සේව් කරනන් තැනක් තොරගන්න.
4. Install ක්ලික් කරන්න.
5. මිනිත්තු 2-3 පමණ බලාසිටින්න.
6. Install වෙලා ඉවර උනාම Desktop එකේ (Max Payne 2) කියල අයිකන් එකක් ඇතිග
7. ඒක ඕපන් කරලා ගේම් එක ප්ලේ කරන්න...


System Requirements:
CPU: Pentium 4  2.4GHz
RAM: 512 MB RAM
VGA: 64 MB VRAM
DX: DirectX 9.0
OS: Windows 98/98SE/ME/2000/XP/7
HDD: 2 GB or More Free Space


කමෙන්ට් එකක් දලායන්න අමතක කරන්න එපා.....

0 ප්‍රතිචාර (Comment):