Halo 2 PC Game 2.51GB ( ටොප් ගේම් සිංහලෙන් )

                                                     
අද මම ඔයාලට අරගෙන ආවේ Halo 2 Game ‍එක. මම ඔයාලට කලින් දුන්නු Halo 1 Game එක ඔයාල ප්ලේ කරන්න ඇතිනෙ, ඒ ගේම් එකේ නම් තිබුනෙ පොඩි මෙගා බයිට් ගානයි නමුත් මේකෙනම්  2.51GB තියෙනවා. ඒවුනත් මම හිතනවා ඔයාල මේ ගේම් එකත් අරගෙන ප්ලේ කරාවි කියල. 
ගේම් එක ගහන්න ‍නම් අඩුම තර‍ම්න්  පහළ තියෙන සුදුසුකම් ඕන වෙනවා.....

CPU:2 Ghz Pentium 4 class processor (or x64)
CPU Speed:2 GHz
RAM:1 GB
OS:Windows Vista
Video Card:DX9 graphics card: WDDM driver, PS 2.0/32BPP, At least nVidia 6000 or ATI x700 or above
Sound Card:Yes
Free Disk Space:7 GB
DVD-ROM:Yes
එහෙනම් ඉතින් Screenshot ටිකත් බලල හොදයි කියල හිතෙනවන්ම් පහළන් Download කරගන්න....

>>>>> DOWNLOAD <<<<<





හොදටම ගහන්න නම් පහළ තියෙන සුදුසු කම් තියෙන්න ඕන....
CPU:Dual Core processor
CPU Speed:3 GHz
RAM:1 GB
OS:Windows Vista
Video Card:DX9 graphics card: WDDM driver, PS 3.0/32BPP, At least nVidia 7800 or ATI x1800 or above
Sound Card:Yes
Free Disk Space:7 GB
DVD-ROM:Yes

0 ප්‍රතිචාර (Comment):