Assassin's Creed 1 Full Game | TopGameSinhalen

 
  අද ගේම් එක ගැනනම් ඔයාලට කියන්න දෙයක් නැහැනේද? මොකද ඉතින් Assassins Creed ගැන නොදන්න ‍කෙනෙක් නැතිව ඇතිනෙ. මේ ගේම් එක ඒතරමට ප්‍රසිද්ධයිනෙ. මම අද අරගෙන ආවේ Assassins Creed ගේම් මලාවේ පළමු ගේම් එක. මේ Assassins ගේම්ස් නම් ටිකක් මොලේ පාවිච්චි කරල ගහන්න ඕන. මේකෙත් ඉතින් තියෙන්නේ Prince OF Persia ගේම් එකේ වගේනෙ. ඇත්තම කිව්වොත් ප්‍රින්ස් ඔප් ප(ර්)සියා ගේම් වලට වඩා හොදයි. ‍ඒක ඉතින් System Requirements බැලුවම හොදට තේරෙනවා. මම Assassins Creed ගේම් එකේ ඉතිරි කොටස් ටිකත් පස්සෙදි දෙන්නම්.
ටොරන්ට් ලින්ක් එකක් තමයි අරගෙන ආවේ මොකද ගොඩක් දෙනෙක් කැමති ටොරන්ට් බාන්නනේ.
 ‍එහෙනම් බාගන්න...

>>>> DOWNLOAD <<<<

File Size: 4.68GB

System Requirements...!
Windows XP / Vista, Windows 7 and 8
Cpu: Duel Core 2.6GHz
Ram: 1 Gb ,2 Gb For Vista
Video Memory:256 Mb 3D
Hard Free Space: 8 GB
                 
TopGameSinhalen
tGS
TopGameSinhalen
How To Install This Game >>>>
1 » Extract Assasins Creed 1.exe In The Main Folder Of  The File
2 » Move The Extracted Folder To The Desktop
3 » Start The Game With AssassinsCreed.exe
4 » Play The Game !



4 comments:

  1. Meke password ekak ahanawa mokakda password eka?

    ReplyDelete
    Replies
    1. what is password so many GB Im wasted to this file

      Delete
  2. Meka Gahala Balanna downloadsnack.com

    ReplyDelete
    Replies
    1. Gahuwata enne naha hoyala denna puluwanda please

      Delete