Sniper Ghost Warrior Gold Edition - සූක්ෂම වෙඩික්කරුවා

     

        ඹයාලට කොහොමද කොල්ලනේ, හොදින් ඇති නේ. මාසෙකට  විතර පස්සෙ අද තමයි ගේම් එකක් අරගෙන ආවේ. ‍පෝස්ට් එකක් අරගෙන එන්න බැරි වුණ නිසා මට සාමාවෙන්න හොදේ. ඹයාල මාත් එක්ක තරහ නෑනේ....... ඉතින් දැන් අවුරුදු කාලේ ලැබුව නිසා ඔයාලට ගේම් ප්ලේ කරන්න ටයිම් නැතිව ඇතිනෙ.  අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි ගේම් එකක් මේක ගැන සමහර අය දන්නවා මමත් මේක ගහල ගොඩක් කල්.  මම නම් මේකට පට්ට ආසයි.  මොකද මේක ගහන කොට නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ ග්‍රැෆික්ස් එහෙම සුපිරියටම තියෙන. මේක Sniper ගේම් එකක් වුනාට මේක Knife සහ Silent  තුවක්කු වගේ දේවල් අමතරව තියෙනවා.
  අහ් මේක ස්ටොරියත් හොදට තියෙනවා.  මම වැඩිය කියන්න යන්නෙ නැහැ ගේම් එකේ විඩියෝ එකකුත් පහළින් දාන්නම් ඒකත් කැමති නම් බලන්න. වි‍ඩීයෝ එක බැලුවෙත් අනිව ඔයාලා ගේම් එකත් බානවා. 

සුපරි ගණයේ තාත්වික අත් දැකිම් ලබා ගන්න තියෙන හොදම ගේම් එක 


 <<<<<<<  DOWNLOAD  >>>>>>



Minimum System Requirements 
OS: Windows® XP (SP3) / VistaTM (SP1) / 7
Processor: 3.2 GHz / AMD Athlon 64 3500+
Memory: 1GB for XP / 2GB for Vista and 7
Graphics: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DirectX®: DirectX® 9.0c
Hard Drive: 6GB
Sound: Compatible with DirectX® 9.0c
       කොහොමද ග්‍රැෆික්ස් >>>>>>
Top Game Sinhalen

Sniper Ghost Warrior (TGS)

...............::::::::::::::::::::::: TopGameSinhalen:::::::::::::::::::::::::::...........

0 ප්‍රතිචාර (Comment):