Daemon Tool Lite ෆයිල් Mount කරන්න මරු බාණ්ඩෙ

         
  ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි  මම අදත් ලිපියක් අරගෙන ආ‍වා. දැන් නම් ඔයාලට  දෙන්න හදන්නෙ ගේම් එකක් නම් නෙමෙයි. ඒත් ගේම් ගහන අයට නැතුවම බැරි දෙයක්. ඒ කිව්වේ  නෙට් එකන් ගේම් බෑවහම තියෙන්නෙ Iso ‍ෆයිල් ෆෝමැට් එකෙන්නේ. ගොඩක් දුරට ‍එහෙම තියෙන්න ටොරනට් වලින් ගේම් ඩවුන්ලොඩ් කරාම. අද කාලේ ගේම් බාන්න තියෙන්නෙ ටොරන්ට් ලින්ක්මනෙ.  Iso ෆයිල් එකක් බැවහම එක්කො Mount කරන්න ඕන නැත්නම් සීඩී එකකට Write කරල තමා ගේම් එක විස්ථාපනය කරන්න වෙන්නෙ.

             ඔයාල දන්න‍‍වනේ  සීඩී වලට රයිට් කරවා කියන්නෙ මුදල් සහ කාලය නැස්ති වෙන වැඩක්.  මම අද දෙන්නේ Iso ෆයිල් Mount  කරන්න තියෙන හොදම Software එක. අහ් iso file විතරක් නෙමෙයි .nrg ෆයිල් සහ තවත් එක එක ෆෝමැට් වල ‍File Mount කරන්න පුළුවන්.  තවත් කථා ඕන නැහැ නෙ. පහළින් ඩවුන්ලොඩ් කරගන්න  13.2 MB තියෙන්නෙ.

<<<< DOWNLOAD >>>>

එහෙනම් වැ‍‍ඩේ හරිනෙ. අහ් මේක ඩවුන්ලොඩ් කරල Extract කරන කොට ඔයාලගෙන් Password එකක් ඉල්ලයි එතනට TopGameSinhalen කියල ගහන්න හොදේ...

තව දෙයක් තමයි ඉන්ස්ටෝල් කරන කොට Free License කියන තැනට ටික් එක දලා Next දෙන්න.
මේ විදියට
 ..::::::::::::::::::::::: කමෙන්ට් පාරක් දල යන්න අමතක කරන්න එපා ::::::::::::::::::::...

0 ප්‍රතිචාර (Comment):