Sniper Ghost Warrior 2 - අවතාර රණශූරයා

                  Hi, ‍ඔයාල හොදින් ඉන්නවනේ මේ දවස් වලනම් ටිකක් Free එකේ මම ඉන්නෙ ඒක නිසා මම පුළුවන් හැම වෙලාවෙම ඔයාලට පොස්ට් එකක අරගෙන එනනම් ඹයාලට මම 9 වෙනිද ස්නයිපර් Ghost Warrior ගේම් එක දුන්නනේ මම හිතනවා  එක ප්ලේ කරන්න ඇති කියල. එක ප්ලේ කරපු අය දන්නවනේ ගේම් එක මොනතරම් තාත්වික ද කියල. මම අද අරගෙන ආවේ Sniper Ghost Warrior 2 ගේම් එක. අත්තම කිව්වොත් මම මේකට වඩා පළමු ගේම් එකට කැමතියි ඒ මොකද දන්නවද මේ ගේම් එක තාත්වික වැඩියි.  ඒක නම් ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි අවුල කට තියෙන්නෙ ගේම් එක බලන් ඉන්න එක ගහනවට වඩා හොදයි කියල හිතනවා  Graphics ගැනත් කියල වැඩක් නැහැ.


                  සුපිරියටම තියෙනවා ඒක ඉතින් සමහර අයට නම් ප්‍රශ්නයක් වෙයි මොකද මේක හොදට ප්ලේ කරන්වනම් 512 MB VGA කාඩ් එකක් ඕන නිසා.  මම ඹයලට බලන්න පහළන් පොටෝස් ටිකකුත් දාන්නම් එවත් බලන්න කෝ. අදත් තියෙන්නෙනම් ටොරන්ට් ලින්ක් එකක් 6.75GB තියෙනවා .  මේක බලා මම කලින් දුන්න Daemon Tool සොෆට්වෙයා එකෙන් Mount කරල Install කරගන්න. 

 >>>> DOWNLOAD <<<<

Minimum System Requirement -
CPU:Intel Pentium 4 3.2 GHz, Intel Pentium D 2.66 GHz, AMD Athlon 64 3500+
CPU Speed:Intel Pentium 4 3.2 GHz, Intel Pentium D 2.66 GHz, AMD Athlon 64 3500+
RAM:1 GB RAM (XP), 2 GB RAM (VISTA/7)
OS:Windows XP/VISTA/7
Video Card:256 MB graphics card, DirectX 10.0 or 9.0c compatible, Shader Model 3.0 (NVIDIA GeForce (6800/7600-7950/8600-8800/9600- 9800/GTX 260-280) or ATI Radeon (X1650-1950/ HD 2400-2900/3650-3870/4650-4870)
Sound Card:Yes
Free Disk Space:6.5 GB of free hard drive space


 කොහොමද ගේම් එක?
    මේ පෝස්ට් එකටත් ඹයාලගෙන් අනිවා කමෙන්ට් එකක් ඕන. එහෙනම් මම ගියා පහළ තියෙන Share Button එකක් ක්‍ලික් කරලා Share පාරකුත් දාන්න.....................

::::: TOP GAME SINHALEN ::::::

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. bro thwa game dnnko ram eka 1gb ghnna pluwn download size eka 800mb adu games thikk dnnko...wwe 2k games , far cry ,call of duty,assassin creed wage eva dnnko DOWNLD SIZE EKA 800MB ADUEWN WAGE...

    ReplyDelete