NQ-Vault වීඩියෝ ෆොටෝ හංගන්න තියෙන හොදම ක්‍රමය

NQ Vault
කාලෙකට පස්සේ මම ආයෙත් ඔයාලට ගොඩක් වටිනා ඇප් එකක් අරගෙනයි ආවේ. (Games ටිකක් පස්සෙ දෙන්නම් )  මේක නම උඩින් දාල තියෙනවනේ. හරි දැන් මේ ඇප් එක ගැන අපි කථා කරමු...


      ඇත්තම මේ එක කරන්නේ අපේ මොබයිල් එකේ තියෙන පෞද්ගිලික දේවල් එහෙමත් නැත්නම් වෙන කවුරුවත් දැන නොගන්න, නොදකින්න ඕන දේවල් ආරක්ෂකරීව තබාගන්න උදව් කරන එක. ඒ කිව්වේ අපිට මේ ඇප් එකෙන් Photos , Videos , Contacts , Massages වගේ දෙවල් හංගලා ( Hide ) තියාගන්න පුළුවන් කාටවත් බලන්න බැරි වෙන්න.






අහ්..  මේකත් කියන්න ඕන ඔයාල දාන Password එක අනුව තමයි ඔයාලා හංගන දේවල් වල ආරක්ෂාව තහවුරු වෙන්නේ... ඔයාලට මේ ඇප් එකට ඉලක්කම් 3-15 දක්වා ඇති ඕනම සංඛාවක් දන්න පුළුවන් . මම ලින්ක එක පහලින් දාන්නම් එකේන ගිහින් බාගන්න..

එහෙමත් නැත්නම් Playstore එකේ NQ Vault කියල Search කරල බාගන්න.
   ** මේක තියෙන දත්ත Password එක නැතුව ගන්න බෑ  එක නිසා Password අරක්ෂාව තියාගන්න.
   මේකට Videos Photos ඇතුලත් කරගන්න ඔයාලට පුළුවන් කියල මම හිතවා. ප්‍රශ්ණයක් ආවොත් කමේන්ට් එකකින් හරි ෆෙස්බුක් එකෙන් හරි මට කියන්න...
           ### තව දෙයක් අවුරුදු දෙකකට විතර පස්සේ තමයි Blog එකට Post එකක් දැම්මේ, මේක ඔයාලට වැදගත් වුණානම් Comment කරන්න. තව යළුවන්ටත් දැන්ගන්න Share පාරකුත් දාගෙන යන්න.


                               Thank You….!

4 comments:

  1. ayye, oya kohomada me blog eke sinhalen post danne. PLZ kiyannakooo...

    ReplyDelete
    Replies
    1. Unicode Use කරලා. FB එන්න උදව් කරන්නම්

      Delete