FarCry 2 Full PC Game ( අතිශයෙන්ම කලින් ප්ලේ නොකරපු අයට පමණයි...!)


        අපේ කොල්ලන්ට කොහොමද ඉතින්, මට 5කින් විතර ගේම් එකක් දෙන්න බැරි වුනානේ ඒකට මට සමාවෙන්න හොදේ.... ඉතින් කොහොම හරි අද රෑ වෙලා හරි ඔයාලට ගේම් එකක් අරගෙන ආවා. අද මම අරගෙන ආවේ  Farcry 2 ගේම් එක, අහ් තලින්ම කියන්න ඕනෙ මේක ගෙනාවේ මේක ගහපු නැති අයට විතරයි හොදේ. අනිත් අයට මම තව ‍Game එකක් පස්සෙදි දෙන්නම්.  මම දන්නවා ගොඩක් දෙනෙක් දැන් ප්ලේ කරන්නෙ Farcry 4 කියලා. ඒත් ඉතින් Farcry 4 ප්ලේ කරන්න පුළුවන් කම්පියුටර් හැම කෙනාටම නැහැනේ.  


         ඉතින් අපිට ඕක ප්ලේ කරන්න බැරි වුනාට ප්ලේ කරන්න පුළුවන් ගේම් කොච්චර තියෙනවද? මේ Game එක ප්ලේ කරන්න 256 VGA එකක් තිබුනම ඇති. ඔයාලට මම කලින් Farcry 1 ගේම් එක දුන්නනේ මම හිතනවා එ්ක ප්ලේ කරපු අය හැමෝම වගේ මේකත් ප්ලේ කරාවි කියලා. මේ ගේම ගැනත් කියන්න දෙයක් නැැැ සුපිරියි.... Graphics එහෙමත් හොදටම තියෙනවා.. ඇත්තම කිව්වොත් මට මේකේ ස්ටෝරි එකනම් කොහෙමද කියල බලන්න බැරිවුනා.. මම හිතනවා Story එකත් හොද ඇති කියලා. අනිවා අන්ත් ඒ වල වගේ මේක ස්ටොරි එකත් පට්ට අැති. මේක ගහපු අය ඉන්නවනම් ස්ටෝරි එක ගැන කමෙන්ට් පරක් දාල යන්න.
 එහෙනම් ඉතින් වැඩි කථා ඕන නැහැනේ පහළන් Download කරගන්න.
 >>>>>> DOWNLOAD <<<<<<

File Size: 3.68GB
System Requirements!
Windows Xp,7,Vista
Ram: 2 GB
Video Memory: 256 MB 3D
HDD:12 GB
Cpu: Intel Pentium 4 3.2GHz

>>>>>> Downloaded file, mounted iso with Daemon Tools,or with winrar,
 Installed (no key required), went into the iso's folder, opened Razor1911 folder and copied the exe file found in folder, go to the game's directory (where you installed the game, for me it was C:>Program Files>Ubisoft>Far Cry>bin), paste the copied exe file in folder and confirm replacement, place shortcut of newly copied exe on desktop and enjoy game!  Works perfect ,without compatibility or "run as admin".


3 comments:

  1. මේකෙ තියෙන්නෙ මූ මාධ්‍යවේදීයෙක් විදියට මේ කලාපෙට ඇතුල් වෙනවා ඊට පස්සෙ පිට වෙන්න විදියක් නැතුව පිට වෙන්න ට්‍රයි එක දෙන්නෙ...මූට මැලේරියාවට බෙහෙත් ඕනි කොයි වෙලෙත් එකට බෙත් තියෙන් එකෙක් ගාවට යන්න ඕනි මගදි හම්බ වෙන එවුවො මර මර ..අවුලක් නැහ් ගිඩක් ඇවිදින්න තියෙ හැබයි

    ReplyDelete
  2. meke download karanna yaddi wena site open wenwane

    ReplyDelete