Prototype Full PC Game ( 1.8GB ) ප්රොටෝටයිප් එක

ඔන්න කොල්ලනේ මම අදත් ගේම් එකක් ඔයාලට දෙන්න රගෙන ආවා. මට ඊයෙත් ගේම් එකක් දෙන්න බැරි වුනානේ ඒකටත් එක්ක හරියන්න අද සුපිරිම සුපිරි ‍ප්රොටෝටයිප් ගේම් එක අරගෙන ආවා. මේ ගේම් එකේ දැනට 2  කොටසත් නිකුත් වෙලා තියෙනවා. සමහර අය මේ ගේම් එක ප්ලේ කරලත් ඇති සමහර අය 2 ගහලා මේක ගහල නැතිව ඇති ඒ අයයි මේක ගහපු නැති අයයි ආපාසු ගහන්න කැමති අයයි ඉන්නවනම් මේක බාගන්න.. මේ ගේම් එකේ 2 එක හරි 3 හරි ඕන අය ඉන්නවනම් මට කමෙන්ටි එකක් FB එකට හරි බ්ලොග් එකට හරි දාන්න.
එහෙනම් මේක ප්ලේ කරන්න අවම වශයෙන් ඔයාගේ පරිගණකයේ
                     OS: Windows XP/Vista
Processor: Intel Core 2 Duo @ 2.6 Ghz / AMD Athlon 64 X2 5200+
Memory: 1 Gb
Hard Drive: 8 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 7800 / ATI Radeon X1800
Sound Card: DirectX Compatible
DirectX: 9.0c වත් තියෙන්න ඕන....
ඔය ටික තියෙනවනම් පහළින් බාගන්න....
Torrent >>>>>>
>>>>> DOWNLOAD  <<<<< 

Recommended System Requirements
OS: Windows XP/Vista
Processor: Intel Core 2 Duo @ 3.0 GHz / AMD Athlon 64 X2 6000+
Memory: 2 Gb
Hard Drive: 8 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8800 / ATI Radeon HD 2900
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
 
තවත් ලිපියකින් ඉක්මනින් හමු‍වෙමු......

0 ප්‍රතිචාර (Comment):