Marine Sharpshooter 3 ( 254MB Highly Compressed Game ) දක්ෂ කුරුමාණම්කාරයා

මම හිතුවා හැම දාම ගේම්ස් දෙන්නෙ නැතුව සතිකට සැරයක් වත් Tricks එකක් දෙන්න. ඔන්න ඉතින් ඊයේ ට්‍රික්ස් එකක් දුන්නනේ, ඒක නිසා මම අද ඔයාලට හොද ගේම් එකක් අරගෙන ආවා මේ ගේම් එකේ නම තමයි Marine SharpShooter 3 මේ ගේම් එකෙත් Graphics එහෙමත් හොදයි
, ‍මම අනිත් ගේම්ස් වගේ මේ ගේම් එකත් ප්ලේ කරල බලල තමයි ඔයාලට අරගෙන ආවේ එක නිසා පහළින් තියෙන සුදුස්කම් ටික ඔයාලගේ කොම් එකේ තියෙනවනම් කිසිම ප්‍රශ්ණයක් නැහැ,

OS: Windows 98/ME/2000/XP/7
CPU: Pentium 4 @ 2.6 GHz Processor
RAM: 512 MB
Hard Drive: 700 MB Free
Video Memory: 128 MB
Sound Card: DirectX Compatible
DirectX: 9.0
Keyboard and Mouse
CD/DVD Rom Drive

 එහෙනම් පහලින් ඩවුන්ලොඩ් කරගන්න....


                  එහෙනම් Comment  එකකුත් දල යන්න හොදේ..............


0 ප්‍රතිචාර (Comment):