Facebook Color Type Code - 24ක් | පාට විසිහතරකින් කමෙන්ට් පොස්ට් දාමුද?

ඔන්න මම අදත් පෝස්ට් එකක් අර‍ගෙන ආවා. මම අද නම් අරගෙන ආවේ ගේම් එකක් නෙවෙයි, ඒත් මට හිතෙනව ගේම් එකකට වඩා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වටීවි කියලා, මම අද හිතුවා ‍ෆේස් බුක් එකේ පාට පාට Massage,Comment,Post විදිය කියල දෙන්න, ‍එහෙනම් වැඩේ පටන් ගනිමු. මේක කරන්න තියෙන්නෙ Codes වලින්......



<+fg=b0ffd700>  golden
 <+fg=b0000000>  black
<+fg=b0ff7f00>  orange
<+fg=b0ffff00>  yellow
<+fg=b0ff00ff>  light pink
<+fg=b0ff007f>  dark pink
<+fg=b0ff0000>  redish pink
<+fg=b0800000>  brown
<+fg=b0ffc0cb>  light purple
<+fg=b06f00ff> dark blue
<+fg=b0c0c0c0>  grey
<+fg=80ffffff>  sky blue
<+fg=b000ffff>  light blue
<+fg=b0bf00ff>  purple
<+fg=b08f00ff> dark purple
<+fg=b0808000> mehandi green
<+fg=b0ba55d3> light purple
<+fg=b0f000f0>  majenta
<+fg=b00000ff>  blue
<+fg=b0b08080>  steel grey
<+fg=b0000080> movve
<+fg=b0964b00> light brown
<+fg=f0f00f0f>  red
<+fg=b000ff00>  green
     

                                   මෙහෙමයි කරන්න ඕනෙ, මම දැන් ඔයාලට දුන්නු කෝඩ්ස් වල + ලකුණ ඉවත් කරන්න. ඊට පස්සේ මම දලා තියෙනවනේ Color එක ඒක අයන් කරල ඔයාට ඕන Comment,Post එක ලියල ඕකේ කරන්න එච්චරයි.....
      තව දෙයක් තියෙනවා fg කියල ගැහුවහම වෙන්නේ ෆෙන්ට් කලර් එක වෙනස් වෙන එක, ඔයාලට ඕනෙ නම් fg වෙනුවට bg ටයිප් කරන්න එත‍කොට අකුරු වල background එකේ පාට වෙනස් වෙනවා. ‍
               පහළ තියෙන විදියට ගහන්න ඕන.....
                           
             වැ‍ඩේ හොද නම් Comment එකක් දාන්න . තව දෙයක් තියෙනවා මේ දේ ගැන අනිත් යළුවන්ටත් දැන ගන්න Share කරන්න හොදේ.......
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු............

මේ පිටුව Save කරගන්න ඕනනම් Ctrl+S Press කරන්න




16 comments: