Virtua Tennis ( 47 MB Full PC Game ) ටෙනිස් ගහමුද?

මම කලින් Sports ගේම් දුන්න‍‍ෙ නැහැනේ. මම ඔන්න Sports ගේම් එකක් අරගෙන ආවා මේ ගේම් එකේ නම තමයි Virtua Tennis. මේ ගේම් එකේ තියෙන්නෙ පැන පැන ටෙනිස් ගහන්න, :) .....
මේ ගේම් එක ‍ගහන්න තියෙන්නෙ තියෙන්නෙ  (S)  (A) Button දෙකෙන්, එාහාට මෙහාට යන්න තියෙන්නෙ
 මේ හතරෙන් ගේම් එක ගහල බලන්න හොදද කියල, අනිවාරෙන් ඔයාලටත් මේ ගේම් එක හොදවෙයි.අහ් කැමර් එක ළං කරල බලන්නේ Tab Button එකෙන්, එහෙනම් පහළින ඩවුන්ලොඩ් කරගන්න.......... මමත් ටිතත් ප්ලේ කරා පට්ටාාාා................................................



 >>>>>>> DOWNLOAD TENNIS GAME <<<<<<<<<

එහෙනම් මම යනවා තවත්ලිපියකින් ඉක්මනට හමුවෙමු..........

0 ප්‍රතිචාර (Comment):