Assault at Wounded Ankle ( 10 MB) | ‍‍‍‍‍ටොප් ගේම් සිංහලෙන්

හා මචන්ලා,
        මෙම දැන් ‍දෙන්න හදන්නේ මෙගාබයිට් 10 ගේම් එකක්. මම දුන්නු ගේම් වලින් මෙමරි එක අඩුම ගේම් එක තමයි මේක. මේ ගේම් එකේනම් Graphics Quality නැහැ හොදේ. නමුත් 10Mb නේ තියෙන්නේ ගේම් එක අරගෙන ගහල බලන්නකො........
. මේ ගේම් එක තියෙන්නේ එක තැන ඉදන් වෙඩි තියන්න, අපිට සප් එකට රතු ඉන්දියානු කාරයෝ දෙන්නෙක් ද කොහෙද ඉන්නවා, මම මේ ගේම් එක හොදයි කියල කියන්නෙ නැහැ.නමුත් නිකන් ඉන්න ගමන් ප්ලෙ කරල බලන්න.


System Requirements;
OS: Windows 98/ME/2000/XP/7
CPU: Pentium 2 @ 300 MHz Processor
RAM: 128 MB
Hard Drive: 50 MB Free
Video Memory: 16 MB
Sound Card: DirectX Compatible
DirectX: 7.0
Keyboard and Mouse
              ‍මේ ‍ගේම් ගහල අනිත් අයටත් දැන ගන්න Comment එකක් දලා ‍යනන් හොදේ.

  තවත් ලිපියකින් හමුවෙමු.......

0 ප්‍රතිචාර (Comment):