Angry Bird Star War (Full Pc Game 63MB )

මම අද අරගෙන ආවේ Angry Bird ගේම් එකක්. මේ ගේම් එකේ නම Angry Bird Star Wars. මම Angry Bird ගේම් වලින් ගහපු හොදම ගේම් එක තමයි මේක. අනිත් ගේම් හොද නැතුව නෙවෙයි ඒවත් හොදයි.
මේක ඊට වඩා හොදයි මම පුළුවන් වුනොත් ඒවත් පස්සෙ වෙලාවක දෙන්නම් කෝ.  මේ ගේම් එකෙන් පට්ට ‍ෆන් එකක් ගන්න පුළුවන්. ඔයාලත් ගහල බලන්නකෝ.....

  Angry Bird Space v1.6
Angry Bird Seasons 4.0.1

                          ඉක්මනට ඔන්නම් මට කියන්න......

                  ;j;a ,smshlska yuqfjuq.........

2 comments:

  1. angry bird transformers ඒකත් සුපිරි පුලුවන්නම් ඒකත් දෙමු නේ....සහෝ

    ReplyDelete