Sniper Ghost Warrior 2 - අවතාර රණශූරයා

                  Hi, ‍ඔයාල හොදින් ඉන්නවනේ මේ දවස් වලනම් ටිකක් Free එකේ මම ඉන්නෙ ඒක නිසා මම පුළුවන් හැම වෙලාවෙම ඔයාලට පොස්ට් එකක අරගෙන එනනම් ඹයාලට මම 9 වෙනිද ස්නයිපර් Ghost Warrior ගේම් එක දුන්නනේ මම හිතනවා  එක ප්ලේ කරන්න ඇති කියල. එක ප්ලේ කරපු අය දන්නවනේ ගේම් එක මොනතරම් තාත්වික ද කියල. මම අද අරගෙන ආවේ Sniper Ghost Warrior 2 ගේම් එක. අත්තම කිව්වොත් මම මේකට වඩා පළමු ගේම් එකට කැමතියි ඒ මොකද දන්නවද මේ ගේම් එක තාත්වික වැඩියි.  ඒක නම් ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි අවුල කට තියෙන්නෙ ගේම් එක බලන් ඉන්න එක ගහනවට වඩා හොදයි කියල හිතනවා  Graphics ගැනත් කියල වැඩක් නැහැ.

Read more

Daemon Tool Lite ෆයිල් Mount කරන්න මරු බාණ්ඩෙ

         
  ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි  මම අදත් ලිපියක් අරගෙන ආ‍වා. දැන් නම් ඔයාලට  දෙන්න හදන්නෙ ගේම් එකක් නම් නෙමෙයි. ඒත් ගේම් ගහන අයට නැතුවම බැරි දෙයක්. ඒ කිව්වේ  නෙට් එකන් ගේම් බෑවහම තියෙන්නෙ Iso ‍ෆයිල් ෆෝමැට් එකෙන්නේ. ගොඩක් දුරට ‍එහෙම තියෙන්න ටොරනට් වලින් ගේම් ඩවුන්ලොඩ් කරාම. අද කාලේ ගේම් බාන්න තියෙන්නෙ ටොරන්ට් ලින්ක්මනෙ.  Iso ෆයිල් එකක් බැවහම එක්කො Mount කරන්න ඕන නැත්නම් සීඩී එකකට Write කරල තමා ගේම් එක විස්ථාපනය කරන්න වෙන්නෙ.
Read more

Sniper Ghost Warrior Gold Edition - සූක්ෂම වෙඩික්කරුවා

     

        ඹයාලට කොහොමද කොල්ලනේ, හොදින් ඇති නේ. මාසෙකට  විතර පස්සෙ අද තමයි ගේම් එකක් අරගෙන ආවේ. ‍පෝස්ට් එකක් අරගෙන එන්න බැරි වුණ නිසා මට සාමාවෙන්න හොදේ. ඹයාල මාත් එක්ක තරහ නෑනේ....... ඉතින් දැන් අවුරුදු කාලේ ලැබුව නිසා ඔයාලට ගේම් ප්ලේ කරන්න ටයිම් නැතිව ඇතිනෙ.  අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි ගේම් එකක් මේක ගැන සමහර අය දන්නවා මමත් මේක ගහල ගොඩක් කල්.  මම නම් මේකට පට්ට ආසයි.  මොකද මේක ගහන කොට නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ ග්‍රැෆික්ස් එහෙම සුපිරියටම තියෙන. මේක Sniper ගේම් එකක් වුනාට මේක Knife සහ Silent  තුවක්කු වගේ දේවල් අමතරව තියෙනවා.
Read more

Assassin's Creed 1 Full Game | TopGameSinhalen

 
  අද ගේම් එක ගැනනම් ඔයාලට කියන්න දෙයක් නැහැනේද? මොකද ඉතින් Assassins Creed ගැන නොදන්න ‍කෙනෙක් නැතිව ඇතිනෙ. මේ ගේම් එක ඒතරමට ප්‍රසිද්ධයිනෙ. මම අද අරගෙන ආවේ Assassins Creed ගේම් මලාවේ පළමු ගේම් එක. මේ Assassins ගේම්ස් නම් ටිකක් මොලේ පාවිච්චි කරල ගහන්න ඕන. මේකෙත් ඉතින් තියෙන්නේ Prince OF Persia ගේම් එකේ වගේනෙ. ඇත්තම කිව්වොත් ප්‍රින්ස් ඔප් ප(ර්)සියා ගේම් වලට වඩා හොදයි. ‍ඒක ඉතින් System Requirements බැලුවම හොදට තේරෙනවා. මම Assassins Creed ගේම් එකේ ඉතිරි කොටස් ටිකත් පස්සෙදි දෙන්නම්.
Read more

Halo 2 PC Game 2.51GB ( ටොප් ගේම් සිංහලෙන් )

                                                     
අද මම ඔයාලට අරගෙන ආවේ Halo 2 Game ‍එක. මම ඔයාලට කලින් දුන්නු Halo 1 Game එක ඔයාල ප්ලේ කරන්න ඇතිනෙ, ඒ ගේම් එකේ නම් තිබුනෙ පොඩි මෙගා බයිට් ගානයි නමුත් මේකෙනම්  2.51GB තියෙනවා. ඒවුනත් මම හිතනවා ඔයාල මේ ගේම් එකත් අරගෙන ප්ලේ කරාවි කියල. 
ගේම් එක ගහන්න ‍නම් අඩුම තර‍ම්න්  පහළ තියෙන සුදුසුකම් ඕන වෙනවා.....
Read more

FarCry 2 Full PC Game ( අතිශයෙන්ම කලින් ප්ලේ නොකරපු අයට පමණයි...!)


        අපේ කොල්ලන්ට කොහොමද ඉතින්, මට 5කින් විතර ගේම් එකක් දෙන්න බැරි වුනානේ ඒකට මට සමාවෙන්න හොදේ.... ඉතින් කොහොම හරි අද රෑ වෙලා හරි ඔයාලට ගේම් එකක් අරගෙන ආවා. අද මම අරගෙන ආවේ  Farcry 2 ගේම් එක, අහ් තලින්ම කියන්න ඕනෙ මේක ගෙනාවේ මේක ගහපු නැති අයට විතරයි හොදේ. අනිත් අයට මම තව ‍Game එකක් පස්සෙදි දෙන්නම්.  මම දන්නවා ගොඩක් දෙනෙක් දැන් ප්ලේ කරන්නෙ Farcry 4 කියලා. ඒත් ඉතින් Farcry 4 ප්ලේ කරන්න පුළුවන් කම්පියුටර් හැම කෙනාටම නැහැනේ.  
Read more

Prototype Full PC Game ( 1.8GB ) ප්රොටෝටයිප් එක

ඔන්න කොල්ලනේ මම අදත් ගේම් එකක් ඔයාලට දෙන්න රගෙන ආවා. මට ඊයෙත් ගේම් එකක් දෙන්න බැරි වුනානේ ඒකටත් එක්ක හරියන්න අද සුපිරිම සුපිරි ‍ප්රොටෝටයිප් ගේම් එක අරගෙන ආවා. මේ ගේම් එකේ දැනට 2  කොටසත් නිකුත් වෙලා තියෙනවා. සමහර අය මේ ගේම් එක ප්ලේ කරලත් ඇති සමහර අය 2 ගහලා මේක ගහල නැතිව ඇති ඒ අයයි මේක ගහපු නැති අයයි ආපාසු ගහන්න කැමති අයයි ඉන්නවනම් මේක බාගන්න.. මේ ගේම් එකේ 2 එක හරි 3 හරි ඕන අය ඉන්නවනම් මට කමෙන්ටි එකක් FB එකට හරි බ්ලොග් එකට හරි දාන්න.
Read more

Mafia 1 The City of Lost Heaven -HC 1.15 GB මාරයාගෙත් මාරයා

   ඔන්න කොල්ලනේ මම අදත් සුප්ප ගේම් එකක් අරගෙන ආවා.. මේ ගේම් එකේ නම Mafia The City of Heaven. මේක Shooter ගේම්ක් , මේ ගේම් එක නම් ගොඩක් ප්‍රසිද්ධ වුනේ නැහැ ඒක නිසා ඔයාල මේක ප්ල‍ේ කරේ නැතිව ඇති කියල මම හිතනවා.
Read more