latest articles
How to read the massage without Seen
ම්ම්. ඒනම් අපි අද මාතෘකාව ගැන කථා කරමු. "මසේජ් හොරට බලමු" Massage හොරට බලන්නෙ කොහොමද කියල තමයි අද නොදන්න අයට කියල දෙන්න යන්නෙ. -_- මේ කියන්න යන්නේ Hack කරල අනුන්ගේ Massage බලන විදිය නම් නෙමෙයි. තමන්ට අපු මැසේජ් එවපු කෙනාට හොරට එහෙමත් නැත්නම් එයාට නොදන්වාම බලන්නේ කොහොමද කියල.
මට මේක කරන්න පුළුවන් හොද Android App එකක් ලැබුණා ඒක තමයි "Unseen" 😁
Social Media පාවිච්චි නොකරන අය මේ පොස්ට් එක බලනවා කියලනම් මම හිතන්නේ නෑ. මම දන්නවා ඔයාල හැමෝම මේවා දන්නා කියල ඒත් මම ආපහු කියන්නම්. අපි කාට හරි මසේජ් එකක් දැම්ම ඒක අවස්ථා තුනකින් අපිට බලාගන්න පුළුවන් ඒවා තමයි Sent,Delivered,Seen - අපෙන් මැසේජ් එක ගියානම් Sent කියල දිස්වෙනවා. එයාට මැසේජ් එක ලැබුණම Delivered කියල දිස්වෙනවා. අපි යවපු මසේජ් එක එයා බැලුවෙත් අපිට Seen කියල බලාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරල අපිට පුළුවන් Delivered අවස්ථාවේ තියෙද්දිම අපිට මැසේජ් එක බලන්න. ඒ කියෙන්නේ අපි මසේජ් එක Read කලත් එව්ව කොනට අපි මැසේජ් එක බැලුවා කියල පෙන්නන්නේ නෑ.ඒයාට පෙන්නේ ඔයාට මැසේජ් එක ගියා කියල විතරයි -_- ( ඔයා කාව හරි මග හරිනවනම් ඔයාට මේක ගොඩාක් වැදගත් වෙයි කියල මං හිතනවා හි..හි )
මේ App එකෙන් වෙන්නේ මොකක්ද කියල පැහැදිලි ඇති කියල මම හිතනා. මේක Install කරලා සකසන එක පොඩි දෙයක් නිසා මම එක ගෙන කියන්න යන්නේ නෑ. අහ් මතක ඇතිව Install කරලා Open කලාට පස්සේ "Enable Accessibility" කියල එකක් එයි එකට ගිහින් Unseen කියන එකට ටික එක දාන්න.
ඒනම් පහළ ලින්ක් එකන් Download කරගන්න.
නැත්නම් ඔයාගේ Play Store එකට ගිහිං "unseen" කියලා Search කරලා ඩවුන්ලොඩ් කරගන්නත් පුළුවන්.
ඉස්සරහට අලුත්වැඩ ගොඩක් කරන්න අදහස් තියෙනවා. ළගදිම අලුත් Post එකකින් සෙට් වෙමු. 😍
.
Sri Lanka Vehicle Information
ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් තමයි. වාහනයක ලියාපදිංචි අංකයෙන් ඒ වාහනය ගැන එහෙමත් නැත්නම් එකේ අයිතිකාරයා ගැන විස්තර දැනගන්න පුළුවන්ද කියල. ඉතිං මම අද කියල දෙන්න යන්නේ ඒ ගැන. ❤
❤ මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ නිල වෙබ් අඩවියෙන් අනිත් එක තමයි මම අද ඔයාලට මේ අරගෙන ආපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන්. ❤
හරි මුලින්ම කියන්න ඕන මේ ඇප් එක වෙන කව්රුවත්ම නිර්මාණය කරපු එකක් නෙමෙයි මේකත් රථ වාහන දෙපාර්තමේන්තුවෙන්ම තමයි අපිට හදුන්වලා දීලා තියෙන්නෙ. ❤
ම්ම්ම් ඔයා පාරෙදි වෙනස්ම විදිහෙ වාහනයක් දැක්කා කියමුකෝ දැන් ඔයාට තියෙන ප්‍රශ්ණයක් තමයි ඒ වාහනේ වර්ගය මොකක්ද ඒ වාහනේ මොඩල් එක මොකක්ද කියන එක. ඉතිං මේ ඇප් එක තියෙනවනම් ඔයාට ඒ ගැන හිත හිත ඉන්න ඕන නැහැ ඔයාට තියෙන්නේ වාහනේ නම්බර් එක බලලා මේක ගහන්න විතරයි.
(මේක එක උදාහරණයක් විතරයි ) දැන් ඔයාට මේ ඇප් එක ගැන පොඩි අදහසක් හරි එන්න ඇති කියලා මං හිතනවා.
අපි දැන් මේ ඇප් එක ගැන කථා කරමු.
මේ අැප් එකේ ඔප්ශන් තුනක් තියනෙවා ❤
02. (Vehicle Details) මේකෙන් වාහනය ගැන තොරතුරු බලන්න පුළුවන්.
Read more
❤ මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ නිල වෙබ් අඩවියෙන් අනිත් එක තමයි මම අද ඔයාලට මේ අරගෙන ආපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන්. ❤
හරි මුලින්ම කියන්න ඕන මේ ඇප් එක වෙන කව්රුවත්ම නිර්මාණය කරපු එකක් නෙමෙයි මේකත් රථ වාහන දෙපාර්තමේන්තුවෙන්ම තමයි අපිට හදුන්වලා දීලා තියෙන්නෙ. ❤
ම්ම්ම් ඔයා පාරෙදි වෙනස්ම විදිහෙ වාහනයක් දැක්කා කියමුකෝ දැන් ඔයාට තියෙන ප්‍රශ්ණයක් තමයි ඒ වාහනේ වර්ගය මොකක්ද ඒ වාහනේ මොඩල් එක මොකක්ද කියන එක. ඉතිං මේ ඇප් එක තියෙනවනම් ඔයාට ඒ ගැන හිත හිත ඉන්න ඕන නැහැ ඔයාට තියෙන්නේ වාහනේ නම්බර් එක බලලා මේක ගහන්න විතරයි.
(මේක එක උදාහරණයක් විතරයි ) දැන් ඔයාට මේ ඇප් එක ගැන පොඩි අදහසක් හරි එන්න ඇති කියලා මං හිතනවා.
අපි දැන් මේ ඇප් එක ගැන කථා කරමු.
![]() |
Sri Lanka Vehical Info |
01.(Ongoing Number) ඊළගට එන වාහනයට එන නම්බර් එක මොකක්ද කියල බලන්න පුව්වන්.
![]() |
ඒක මේ පොටෝ එකේ විදියට ගිහන් බලන්න පුළුවන්. |
❤ ඒ කියන්නේ AB owner කව්ද, Engine Number එක, Class එක , Brand එක , Model එක සහ නිශ්පාදිත වර්ෂය බලාගන්න පුළුළුන්.
මතක තියාගන්න අතවශ්‍ය දෙයක් තමයි මෙතන ඉංග්‍රීසි අපි අකුරු ටයිප් කරද්දි ඒවා අනිවා කැපිටල් අකරු වෙන්න ඕන නැත්නම් වැඩ කරන්නේ නෑ. ඇනික් එක තමයි නම්බර් එක හා අකුරු අතර - මේ සලකුණ යොදන්න ඕන. ❤
EXSAMPLE :- KA-1010
03. (Revenue License Status) වාහනයේ ආදයම් බලපත්‍රය ගැන විස්තරය බලන්නෙ මේකෙන්
දැන් අප් එක ගැන කව්වා ඇති වගේ
ඕන්න ඔය සේවා පමණයි දැනට අපට නොමිලේ ලබාගන්න පුළුවන් සේවා වෙන්නේ.
❤ අපිට තව අයිතිකාරයගේ නම ලිපියනය බලන්න සේවාවකුත් මේ දෙපර්ථමෙන්තුව විසින් ලබාදීලා තියෙනවා එකනම් මේ ඇප් එක භාවිතා කරල කරන්න බෑ.
ඒකට www.motortraffic.gov.lk එකට ගිහින් පොඩි ගෙවීමක් කරලා බලන්න පූවළුන්.
හම්මේ... අද පොස්ට් එක දික්ගැස්සුනා වැඩියි.
එමෙනම් පහළ ඩවුන්ලොඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.
![]() |
Click This ^ |
ඔයාලට මේ ඇප් එක Google Play Store එකෙනුත් ලබාගන්න පුවළුන්. DMT කියල Search කරල බලන්න.
*******************************************
ගොඩක් කාලෙකින් මේ වගේ පොස්ට් එකක් ලිව්වේ. අඩු පාඩුත් ඇති. ඒනම් ඔයාලගේ අදහස් පහලීන් දාන්න. මේ ගැන තව ප්‍රශ්ණ මොනවා හරි තියෙනවම් එවත් අහන්න.
*******************************************
වෛරස් නැති IDM Life Time Crack එක මෙන්න
ම්ම්... ඔන්න මම අදත් ඔයාලට වටිනා දෙයක් අරගෙනයි ආවේ.. මාතෘකාව දැක්කම තේරෙනවනේ මොක්ක්ද කියලා.
ඒ තමයි අපි කවුරුත් පාවිච්චි කරන අපිට නැතුව බැරි Internet Download Manager (IDM) මුදල් ගෙවීමකින් තොරව ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් Crack එක.
අපි IDM පාවිච්චි කරන්නෙ හේතු කිහිපයක් නිසා, ඒවා තමයි Browser එකෙන් Download කරනවට වඩා වැඩි වේගයකින් Download කරන්න පුළුවන් කම, ඒ වගේම Resume පහසු කම පවතින එක.

Hacker කෙනෙක් වෙන්න කැමතිද? - 01
ලංකාවේ ගොඩක් අය කැමති මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.
1 කවුද HACKER කියන්නෙ ?
2 මොකක්ද HACKING කියන්නේ.?
3 Hacker කෙනෙක් වෙන්නෙ කොහොමද?
1 කවුද HACKER කියන්නෙ ?
2 මොකක්ද HACKING කියන්නේ.?
3 Hacker කෙනෙක් වෙන්නෙ කොහොමද?
1-Hacking-------> හැකින් කියන එකේ තේරුම තමා සරලවම CODE එකක තියෙන දුර්වල කමක් (A VULNERABILITY) අදුනගෙන ඒකෙන් ප්‍රයෝජන ගැනීම.(EXPLOITATION)
2-A Hacker -------> මේ දෙය කරන කෙනාට අපි කියනවා හැකර් කෙනෙක් කියලා.
2-A Hacker -------> මේ දෙය කරන කෙනාට අපි කියනවා හැකර් කෙනෙක් කියලා.
Black hat/white hat/Grey hat වගේ ගොඩක් හැකින් කරන අය තමන්ව හදුන්වා දෙනවා. මන් ඒගැන කතාකරන්න යන්නෙ නෑ. මොකද එය තීරණය වන්නේ ඔබ මේ technics යොදාගන්නේ කොහොමද කියන එක අනුවයි.
වඩා වැදගත් වන්නේ ඔබ script kiddie/elite යන දෙකෙන් කරන තෝරා ගැනීමයි.එමනිසා එය ගැන සලකමු.
How to Create a Subtittle for Movies - චිත්‍රපටයකට සිංහල උපසිරැසි කරන්නේ මෙහෙමයි - සරලවම
එක එක අය තමන්ගේ කැමැත්ත අනුව විවිධ දේවල් කරනවා සමහර විට විනෝදාංශයක් විදියට එහෙමත් නැත්නම් ජනප්‍රිය වෙන්න.
උදාහරණයක් විදියට Video Editing, Photography,Audio Dj කරනවා , blog ලියනවා වගේ දේවල්.
මම අද ඔයාලට කියල දෙන්න ඕනැම භාෂාවක චිත්‍රපටයකට (movie) සිංහල උපසිරැසක් (Subtitle) කරන්නෙ කොහෙමද කියලා..... ඇත්තටම මේක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා.
හරි මං මේක කරන විදිය සරලවම කියල දෙන්නම්.
Subscribe to:
Posts (Atom)
Most Popular Posts
-
ඡි.ටි.ඒ 3 සිංහල ( GTA 3 Sinhala ) Pc Game
-
GTA Vice City (130 MB Highly Compressed ) ඡී.ටි.ඒ වයි සිටි
-
Operation Thoppigala තොප්පිගල මෙහෙයුම සිංහල ගේම් -38MB
-
GTA San Andreas Full PC Game සන් ඇන්ඩ්‍රියාස්
-
වික්ටෝරියා රේස් 2013 ( සිංහල Car Raicing ගේම් )
-
Hacker කෙනෙක් වෙන්න කැමතිද? - 01
-
Mafia 1 The City of Lost Heaven -HC 1.15 GB මාරයාගෙත් මාරයා
-
Networking For Hackers (UDP/TCP)
-
How to Create a Subtittle for Movies - චිත්‍රපටයකට සිංහල උපසිරැසි කරන්නේ මෙහෙමයි - සරලවම
-
Halo Combat Evolved - HC Game 375MB රොබෝ සොල්දාදුවා