Sri Lanka Vehicle Information

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් තමයි. වාහනයක ලියාපදිංචි අංකයෙන් ඒ වාහනය ගැන එහෙමත් නැත්නම් එකේ අයිතිකාරයා ගැන විස්තර දැනගන්න පුළුවන්ද කියල.  ඉතිං මම අද කියල දෙන්න යන්නේ ඒ ගැන. ❤
                ❤ මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි  මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ නිල වෙබ් අඩවියෙන් අනිත් එක තමයි මම අද ඔයාලට මේ අරගෙන ආපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන්. ❤ 

       හරි මුලින්ම කියන්න ඕන මේ ඇප් එක වෙන කව්රුවත්ම නිර්මාණය කරපු එකක් නෙමෙයි මේකත් රථ වාහන දෙපාර්තමේන්තුවෙන්ම තමයි අපිට  හදුන්වලා දීලා තියෙන්නෙ. ❤

         ම්ම්ම් ඔයා පාරෙදි  වෙනස්ම විදිහෙ වාහනයක් දැක්කා කියමුකෝ දැන් ඔයාට තියෙන ප්‍රශ්ණයක් තමයි ඒ වාහනේ වර්ගය මොකක්ද ඒ වාහනේ මොඩල් එක මොකක්ද කියන එක. ඉතිං මේ ඇප් එක තියෙනවනම් ඔයාට ඒ ගැන හිත හිත ඉන්න ඕන නැහැ ඔයාට තියෙන්නේ වාහනේ නම්බර් එක බලලා මේක ගහන්න විතරයි. 
(මේක එක උදාහරණයක් විතරයි )   දැන් ඔයාට මේ ඇප් එක ගැන පොඩි අදහසක් හරි එන්න ඇති කියලා මං හිතනවා.

            අපි දැන් මේ ඇප් එක ගැන කථා කරමු.

                
Sri Lanka Vehical Info
        මේ අැප් එකේ ඔප්ශන් තුනක් තියනෙවා  ❤
                    01.(Ongoing Number) ඊළගට එන වාහනයට එන නම්බර් එක මොකක්ද කියල බලන්න පුව්වන්. 
ඒක මේ පොටෝ එකේ විදියට ගිහන් බලන්න පුළුවන්.
                         02. (Vehicle Details) මේකෙන් වාහනය ගැන තොරතුරු බලන්න පුළුවන්. 
      ❤  ඒ කියන්නේ AB owner කව්ද, Engine Number එක, Class එක , Brand එක , Model එක සහ නිශ්පාදිත වර්ෂය බලාගන්න පුළුළුන්. 
  මතක තියාගන්න අතවශ්‍ය දෙයක් තමයි මෙතන ඉංග්‍රීසි අපි අකුරු ටයිප් කරද්දි ඒවා අනිවා කැපිටල් අකරු වෙන්න ඕන නැත්නම් වැඩ කරන්නේ නෑ. ඇනික් එක තමයි නම්බර් එක හා අකුරු අතර - මේ සලකුණ යොදන්න ඕන.  ❤

EXSAMPLE :- KA-1010 

                       03. (Revenue License Status) වාහනයේ ආදයම් බලපත්‍රය ගැන විස්තරය බලන්නෙ මේකෙන් 

දැන් අප් එක ගැන කව්වා ඇති වගේ 

ඕන්න ඔය සේවා පමණයි දැනට අපට නොමිලේ ලබාගන්න පුළුවන් සේවා වෙන්නේ. 

❤ අපිට තව අයිතිකාරයගේ නම ලිපියනය බලන්න සේවාවකුත් මේ දෙපර්ථමෙන්තුව විසින් ලබාදීලා තියෙනවා එකනම් මේ ඇප් එක භාවිතා කරල කරන්න බෑ.  

ඒකට www.motortraffic.gov.lk එකට ගිහින්  පොඩි ගෙවීමක් කරලා බලන්න පූවළුන්. 

හම්මේ... අද පොස්ට් එක දික්ගැස්සුනා වැඩියි.

එමෙනම් පහළ ඩවුන්ලොඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. 
  

Click This ^
ඔයාලට මේ ඇප් එක Google Play Store එකෙනුත් ලබාගන්න පුවළුන්. DMT කියල Search කරල බලන්න. 
*******************************************
ගොඩක් කාලෙකින් මේ වගේ පොස්ට් එකක් ලිව්වේ. අඩු පාඩුත් ඇති. ඒනම් ඔයාලගේ අදහස් පහලීන් දාන්න. මේ ගැන තව ප්‍රශ්ණ මොනවා හරි තියෙනවම් එවත් අහන්න. 
*******************************************

0 ප්‍රතිචාර (Comment):