How to read the massage without Seen

     

Topgamesinhalen කියල නම දාගෙන හිටියට Game එකක් දෙන්නවත් ගේම් එකක් ගැන කථා කරන්නවත් ගොඩාක් කාලෙකින් බැරි වුණා. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනේ අදත් Game එකක් නෙමෙයි කියලා.  වෙලාවක් ආපු ගමන් Check කරල හොද Games ටිකක් දෙන්නම්. 
         ම්ම්. ඒනම් අපි අද මාතෘකාව ගැන කථා කරමු.  "මසේජ් හොරට බලමු"  Massage හොරට බලන්නෙ කොහොමද කියල තමයි අද නොදන්න  අයට කියල දෙන්න යන්නෙ.  -_-  මේ කියන්න යන්නේ Hack කරල අනුන්ගේ Massage බලන විදිය නම් නෙමෙයි. තමන්ට අපු මැසේජ් එවපු කෙනාට හොරට එහෙමත් නැත්නම් එයාට නොදන්වාම බලන්නේ කොහොමද කියල. 

  මට මේක කරන්න පුළුවන් හොද Android App එකක් ලැබුණා ඒක තමයි "Unseen" 😁

  Social Media පාවිච්චි නොකරන අය මේ පොස්ට් එක බලනවා කියලනම් මම හිතන්නේ නෑ. මම දන්නවා ඔයාල හැමෝම මේවා දන්නා කියල ඒත් මම ආපහු කියන්නම්. අපි කාට හරි මසේජ් එකක් දැම්ම ඒක අවස්ථා තුනකින් අපිට බලාගන්න පුළුවන් ඒවා තමයි Sent,Delivered,Seen - අපෙන් මැසේජ් එක ගියානම් Sent කියල දිස්වෙනවා. එයාට මැසේජ් එක ලැබුණම  Delivered කියල දිස්වෙනවා.  අපි යවපු මසේජ් එක එයා  බැලුවෙත් අපිට Seen කියල බලාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරල අපිට පුළුවන් Delivered අවස්ථාවේ තියෙද්දිම අපිට මැසේජ් එක බලන්න. ඒ කියෙන්නේ අපි මසේජ් එක Read කලත් එව්ව කොනට අපි මැසේජ් එක බැලුවා කියල පෙන්නන්නේ නෑ.ඒයාට පෙන්නේ ඔයාට මැසේජ් එක ගියා කියල විතරයි -_-  ( ඔයා කාව හරි මග හරිනවනම් ඔයාට මේක  ගොඩාක් වැදගත් වෙයි කියල මං හිතනවා හි..හි ) 
   මේ App එකෙන් වෙන්නේ මොකක්ද කියල පැහැදිලි ඇති කියල මම හිතනා. මේක Install කරලා සකසන එක පොඩි දෙයක් නිසා මම එක ගෙන කියන්න යන්නේ නෑ. අහ් මතක ඇතිව Install කරලා Open කලාට පස්සේ "Enable Accessibility" කියල එකක් එයි එකට ගිහින් Unseen කියන එකට ටික එක දාන්න. 

 ඒනම් පහළ ලින්ක් එකන් Download කරගන්න.


      නැත්නම් ඔයාගේ Play Store එකට ගිහිං "unseen" කියලා Search කරලා ඩවුන්ලොඩ් කරගන්නත් පුළුවන්. 


   ඉස්සරහට අලුත්වැඩ ගොඩක් කරන්න අදහස් තියෙනවා. ළගදිම අලුත් Post එකකින් සෙට් වෙමු. 😍

0 ප්‍රතිචාර (Comment):