How to Make Koombiyo Logo in Photoshop



අද මම ඔයාලට අරගෙන ආවේ Photoshop Tutorial එකක්. මේක තමයි මගේ පළවෙනි Photoshop Tutorial එක. වැඩිය කියන්න මුකුත් නෑ එමෙනම් වඩේ පටන් ගමු.
කරන්න ඕන විදය පියවරෙන් පියවර මං වීඩියෝ එකේ දාලා තියෙනවා. 




අඩුපාඩුත් ඇති. නොතේරෙන තැනක් හරි වෙන මොනවා හරි ප්‍රශ්ණ තියෙනවනම් පහළින් කමෙන්ට් එකක් දාන්න.  අහ් මගේ Youtube Channel එකත්  Subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ගොඩක් දේවල් එකෙන් බලාගන්න පුළුවන් වෙයි.  


| KOOMBIYO | PHOTOSHOP TUTORIALS | SINHALA |

0 ප්‍රතිචාර (Comment):