වෛරස් නැති IDM Life Time Crack එක මෙන්න

ම්ම්... ඔන්න මම අදත් ඔයාලට වටිනා දෙයක් අරගෙනයි ආවේ.. මාතෘකාව දැක්කම තේරෙනවනේ මොක්ක්ද කියලා. 
ඒ තමයි අපි කවුරුත් පාවිච්චි කරන අපිට නැතුව බැරි Internet Download Manager  (IDM) මුදල් ගෙවීමකින් තොරව ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් Crack එක.
අපි IDM පාවිච්චි කරන්නෙ හේතු කිහිපයක් නිසා, ඒවා තමයි Browser එකෙන් Download කරනවට වඩා වැඩි වේගයකින්   Download කරන්න පුළුවන් කම, ඒ වගේම  Resume පහසු කම පවතින  එක.

IDM කියන්නෙ  අපි සල්ලි ගෙවලා ගන්න ඕන Software එකක් කියල කවුරුත් දන්නවනේ... 
(අපි කවද්ද ඕවා ගෙවලා ගත්තේ ) 

ඉතින් අපිට ඒ ගොල්ලො සල්ලි නොගෙවා පාවිච්චි කරන්නත්  මාසයක කාලයක් දෙනවා ඊට පස්සේ ඉතින් සොරි තමයි. අන්න ඒක නිසා තමයි අපි ක්‍රැක් එකක්  Use කරලා සල්ලි ගෙව්වා වගේ වැඩ ගන්නේ. google Search කලොත් අපිට ඕනෑ තරම් ක්‍රැක් නම්  හොයාගන්න පුළුවන් වෙයි. ඒත් ඒවට වඩා මේක විශේෂයි
ඒ මොකද කියනවනම් මේක කිසිම Virus එකක් අඩංගු වෙන්නෙ නෑ. වෛරස් ගාඩ් එක ක්‍රියාවිරහිත කිරීමකින් තොරව අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නිසා අපිට ගොඩක් ලේසියි.

අහ්... ඔන්න ලෝකේ තියෙන හොදම Virus Guard හැට තුනකින් ගත්ත Scan Report එක පහළින් දාන්නම්....


පේනවනේ කිසිම  වෛරස් එකක් නෑ

ඒහෙනම් ප්‍රෙන්ඩ්ස්  වැඩි කථා ඕන නෑ මෙතනින් ක්‍රැක් එක  බාගන්න, (1.6MB)


*මං මෙතන ක්‍රැක් එක විතරයි දුන්නෙ IDM new Version එක ඔයාල ළග ඇති කියල මං හිතනවා නැති අය  මෙතනින් ගිහින් ඒකත් බාගන්න... 
* කරන්නෙ කොහොමද කියලා බාගත්ත  Crack Folder එකේ text file එකක දාල ඇති.
       මොනවා හරි ප්‍රශ්ණයක් තියෙනවනම් පහළින් කමෙන්ට් එකක් දාන්න.
 _________________________________________________
  තවත් මේ වගේ Post එකක් අරං ඉක්මනින් එන්නම්... සුබ දවසක් //

 Author :-  Muditha Sandeepa
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

0 ප්‍රතිචාර (Comment):