Hit Man Blood Money {ලේ සල්ලි} (270MB HC)
හයි යළුවනේ, මට ඊයේ පෝස්ට් එකක් දෙන්න බැරි වුනානේ ඉතින් දැන් තමයි මට පෝස්ට් එකක් ලියන්න වේලාව ලැබුනේ මම අද අරගෙන ආවේ හිට් මැන් 4 වන ගේම් එක. ගේම්ස් ගහන කස්ටිය හිට්මැන් ගේම්ස් වලින් එකක් හරි ගහලා ඇතිනේ.
ඔයාල දන්නනේ හිට් මෑන් කියන්නෙ මුදල් වලට මිනිසුන් මරණ අයනෙ.මේ ගේම් එකේ තියෙන්නෙත් මිනි මරන්න තමයි, ඇත්තම කව්වොත් මමත් මේ ගේම් එක තාම ඉවර කරේ නැහැ, ගොඩ දෙනෙක්ට හිට් මැන් ගේම් එක ගහද්දි එන ගැටළුව තමයි හිමින් අවිදින එක. Shift එක Press කරගෙන W අකුර ප්රෙෂ් කරමා වේගෙයන් යන්න පුළුවන් හොදේ. එහෙනම් පහළින් ගේම් එකයි ක්රැක් එකයි ඩවුන්ලොඩ් කරගන්න. මේ ගේම් එකේ 270MB තියෙන්නේ . ඔයාල ක්රැක් කොපි කරන්න දන්නවනේ දන්නේ නැති එය ඉන්නවනම් Comment එකක් පහළින් දාන්නකෝ.........
System Requirentmes:
CPU: Pentium 4 or Athlon XP 1.5GHz Processor
RAM: 512 MB or More
VGA: nVivia GeForce FX or ATi Radeon 9500 class Video Card
DX: DirectX 9.0
OS: Windows 2000/XP
HDD: 5 GB or More Free Space
RAM: 512 MB or More
VGA: nVivia GeForce FX or ATi Radeon 9500 class Video Card
DX: DirectX 9.0
OS: Windows 2000/XP
HDD: 5 GB or More Free Space
එහෙනම් මම යනවා තවත් ලිපියකින් ඉක්මනට හමුවෙමු........ Bye!!!!
![හයි යළුවනේ, මට ඊයේ පෝස්ට් එකක් දෙන්න බැරි වුනානේ ඉතින් දැන් තමයි මට පෝස්ට් එකක් ලියන්න වේලාව ලැබුනේ මම අද අරගෙන ආවේ හිට් මැන් 4 වන ගේම් එක. ගේම්ස් ගහන කස්ටිය හිට්මැන් ගේම්ස් වලින් එකක් හරි ගහලා ඇතිනේ. ඔයාල දන්නනේ හිට් මෑන් කියන්නෙ මුදල් වලට මිනිසුන් මරණ අයනෙ.මේ ගේම් එකේ තියෙන්නෙත් මිනි මරන්න තමයි, ඇත්තම කව්වොත් මමත් මේ ගේම් එක තාම ඉවර කරේ නැහැ, ගොඩ දෙනෙක්ට හිට් මැන් ගේම් එක ගහද්දි එන ගැටළුව තමයි හිමින් අවිදින එක. Shift එක Press කරගෙන W අකුර ප්රෙෂ් කරමා වේගෙයන් යන්න පුළුවන් හොදේ. එහෙනම් පහළින් ගේම් එකයි ක්රැක් එකයි ඩවුන්ලොඩ් කරගන්න. මේ ගේම් එකේ 270MB තියෙන්නේ . ඔයාල ක්රැක් කොපි කරන්න දන්නවනේ දන්නේ නැති එය ඉන්නවනම් Comment එකක් පහළින් දාන්නකෝ......... [ Download Game ] [ Download Crack ] System Requirements: CPU: Pentium 4 or Athlon XP 1.5GHz Processor RAM: 512 MB or More VGA: nVivia GeForce FX or ATi Radeon 9500 class Video Card DX: DirectX 9.0 OS: Windows 2000/XP HDD: 5 GB or More Free Space එහෙනම් මම යනවා තවත් ලිපියකින් ඉක්මනට හමුවෙමු........ Bye!!!!](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEMlVtr3Bomq7WHvXiyT2qKgjurtlPUOer66oF9mz9XNKZeBF57WNWQ03D2wlhpmygxlP6-aPZV_0itKAtVgswr3gdGIb85-CQv16cpZNKH4p9QcNE1lvMZSw-1z24-eblU0QUuW8RaVV1/s1600/HIT+MAN+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%93%E0%B6%B4.jpg)

මචන් මේ වඩේ නම් ගොඩක් හොද දෙයක්.... මම දැක්කා තව මේ වගේම ගොඩක් site තියනවා. Game Sinhalen , LK Game Cafe වගේ ඒවා ත් තියන්වා මම දැක්කා. ඒවත් ලගදි තමා පටන් අරන් තියෙන්නේ කොහොම උනත් ඔයා Compressed ඒවා දාන එක හොදයි... ඒවා ගන්න site එක අපිට කියන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක්... මොකද දැන් තියන Games Download කරන්න බෑනේ ගොඩාක් ලොකු නිසා
ReplyDeletecrack aka dwnlrd link aken khmda dwnlrd karagenne...
ReplyDeletehttp://www.dll-files.com/dllindex/dll-files.shtml?msvcr71#
Deletekohomada game eka danne
ReplyDeletegame eka install kerala ethanata crack eka copy kranna
Deleteoka on bord eke gahanna puluwanda
ReplyDeleteooka on board 256mb vga eke gahanna puluwanda
ReplyDeleteow puluwan
Delete